මට දේශපාළණ thread ඇති වෙලා තියෙන්නේ, දේශපාළන thread නිසා මට දැන් හතුරොත් වැඩි වෙලා ,උන් අවස්තාව ලැබෙන කම් ඉන්නවා පළිගන්න. ඇඩ්මින් වුනත් මේ තත්වය හදන්න වැඩි උනන්දුවක් නෑ. එකම ක්රමය තමයි කුණුහරුප ගහ ගහහා උන් එක්ක රණ්ඩු කරන එකයි ,නිතර නිතර රණ්ඩු කරාම වෙන්නේ අපේ හිත සවුත්තු වෙන එක.