DJU9
Reaction score
4,976

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවුරුදු අවුලක් නෑ මචං.. උඹට කොහොමද..?
    පහුගිය ටිකේ ආවෙ නැත්තෙ බං මං එළකිරි ආවොත් වැඩක් කෙරෙන්නෙ නැති නිසා.. ටාගට් කවර් කරගන්න බැරි උනොත් අවුරුද්දට නිවාඩුවක් ගන්න හම්බෙන්නෑ හරිහැටි.. ගෙදරත් පොඩි වැඩ වගයක් කරගන්න තිබ්බා.. ඒක නිසා මං කලින්ම ටාගට් ටික කවර් කරලා නිවාඩුවක් ගත්තා.. ඊයෙ වැඩට ආවා ආයෙම.. :D
    මොකද්ද මචං අවුල ?? තරහ මරහ පැත්තකට දාපන් බන්. මේ අවුරුද්දනේ.. බොරුවට අමනාප වෙලා ඉන්නේ මොකටද ??
    දැන්මම පක්ෂග්‍රාහී වෙන්නේ නෑ මචන් ;) තව ටිකක් තත්වේ බලලා දෙන්නන් :D


    Hi bro dannawa neda kaba adeeme tharage gana:)Henry ge team 1kata sup 1ka denna & danna kiyana kattiyatath kiyanna vote karanna kiyala Henry ta:yes:

    Thanks alot!:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671713
    වහින්නම ඕනෙ තෙමෙන්න..
    තෙමෙන්නම ඕනේ ලෙඩ වෙන්න...
    ලෙඩ වෙන්නම ඕනේ බෙහෙත් ගන්න..
    බෙහෙත් ගන්නම ඕනේ හොද වෙන්න..
    හොද වෙලා ඉන්න ඕනෙ
    දවසක ලෙඩ වෙන්නෙ..... :rofl:
  • Loading…
  • Loading…
  • Loading…