hitback
Reaction score
350

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
    හ්ම් මුන්ට මඤ්ඤං බං.. විකාරයි..
    උන්ට ප්‍රශ්න නැතුවට ප්‍රශ්න..

    උඹ දැන් වැඩිය පේන්න නැත්තෙ මොකෝ..
    මචං උදව්වක් ඕනේ...
    මෙන්න මේ ලිංක් එකට ගිහිං කසිප්පු WARRIORS ලා ට vote එකක් දාල යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    ඒ කාලෙ නන් හැදුවා බන් සෑහෙන්න... දැන් ඔවට ගත කරන්න වෙලාවකුත් නෑහෑ බන් :(

    මම හිතගෙන ඉන්නේ මේ පොයට අටසිල් ගන්න. ඒක ඔක්කොටම වඩා හොඳයි නෙ. :yes:

    අපො ඔය නැකැත් කෙලි සමරන්නෙ නෑ බන්. වසරේ හොඳම නැකතට කිරි උතුරවලා, හොඳම නැකතට එලි බැහැලා නේන්නන් දැන් මේ හෙලයට වෙන්න ඔන ඔක්කොම වෙලා තියෙන්නෙ! :lol:
    aurudu samaranne naha ban api.
    api daanayak dunna 14. eke nam wada thibbaa sahenna.
    wesak walata kuudu nam hadanne naha. hama paarama bulb danawa. mee paara nam eeka tikak karai... :yes:
    රන්දිකට වොට් කරපන්. අපි කවදත් වාසියට වැඩ කරපු උන් නෙමයි නේ .... සහයෝගයක් දීපන්
    ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුබ නව වසරක් වේවා.
  • Loading…
  • Loading…
  • Loading…