මම බෙනා Apr 25, 2015 machan jhon keels eke ara lap sell karana girl ge no eka dendako,eka delete una machan plzzz
මම බෙනා Apr 24, 2015 මචන් මගෙ ප්‍රොෆයිල් එකට ඇවිත්,එකේ තියෙනවා මේ ත්‍රේඩ් වල කමෙන්ට් කරනව වගේ පොඩි කොටුවක්,එකේ ඔයාට ඔනි දේ ටයිප් කරන්ඩ ,ඒක තමා Visitor Messages කියන්නේ
මචන් මගෙ ප්‍රොෆයිල් එකට ඇවිත්,එකේ තියෙනවා මේ ත්‍රේඩ් වල කමෙන්ට් කරනව වගේ පොඩි කොටුවක්,එකේ ඔයාට ඔනි දේ ටයිප් කරන්ඩ ,ඒක තමා Visitor Messages කියන්නේ
මම බෙනා Apr 24, 2015 මචන් මම ජෝන්කීල්ස් ලගෙන් ගන්ඩ තමා බැලුවේ..මට පොඩ්ඩක් විතර කියන්ඩකො...ලැපේ ෆොටොස් 2,3 එවනවද.. LOOk එක එහෙම කොහොමද.. ආ.. තව දෙයක් මචන් උන්ගේ වොරන්ටිය කොහොමද.. ෆ්‍රී මොනවද දුන්නේ...
මචන් මම ජෝන්කීල්ස් ලගෙන් ගන්ඩ තමා බැලුවේ..මට පොඩ්ඩක් විතර කියන්ඩකො...ලැපේ ෆොටොස් 2,3 එවනවද.. LOOk එක එහෙම කොහොමද.. ආ.. තව දෙයක් මචන් උන්ගේ වොරන්ටිය කොහොමද.. ෆ්‍රී මොනවද දුන්නේ...