sdlrs6 Oct 26, 2015 kawdo do block karanne ehema ah uba gedara enakota ra wenawada uba army ekata giyada
Dinushasankalpa May 4, 2015 අඩේ බොහොම ස්තූතියි මචෝ.. වැඩේ ගොඩ දා ගත්තා.. දැං තමා ආයේ DP එහෙම දාලා අන්තිම අප්ඩේට් එක දැම්මේ.. ආයේ නං අර ලබ්බ දාන්නෑ.. මේක පට්ට... මේ වෙසක් පෝය දවසේ ඔබ කරගත්තා වූ මහානුභාව සම්පන්න කුසලකර්මයෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවා!!! ජයෙන් ජයම ලැබේවා....!
අඩේ බොහොම ස්තූතියි මචෝ.. වැඩේ ගොඩ දා ගත්තා.. දැං තමා ආයේ DP එහෙම දාලා අන්තිම අප්ඩේට් එක දැම්මේ.. ආයේ නං අර ලබ්බ දාන්නෑ.. මේක පට්ට... මේ වෙසක් පෝය දවසේ ඔබ කරගත්තා වූ මහානුභාව සම්පන්න කුසලකර්මයෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවා!!! ජයෙන් ජයම ලැබේවා....!