Anti BBS
Reaction score
674

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • uba awada bn ko ube ara asahana thread pette giye nedda? ubata hodatoma salakala tiyenawa. ghillama balannako. saadarayen piligannawa ube thread eka (asahana) ekata:lol::lol::lol::lol::lol:
    ගොඩාක් වෙලාවට මානසිකව ඇති වෙන ප්‍රශ්නයක්. අනෙක ඕක ලේසියෙන්ම විසදගන්න පුළුවන්. කවුන්සලින් වලට යොමුවෙයන්. ශරිරිකවම දුර්වල කමක් තියනවනම් සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයෙක් මුණ ගැහියන්. ගොඩ වෙදකම් නම් කරන්න එපා. මල්ලි හැලිලම යයි. ඕව ලොකු ප්‍රශ්න නොවෙයි බන්.

    පුලුවන්නම් උදේට වල්පෙනෙල කැඳ බීපන්. දවල්ට මුරුංගා , වම්බොටු සහ ගිතෙල් මිශ්‍ර ආහර ගනින්.
    "ඉස්සර දේවාලේ බස්නායක ලා දේවාලේ ඈතින් ඉරන් ඇදලා කිවලු මේ ඉරෙන් මෙහාට වැටෙන ඒවා දේවාලෙට එහා වැටෙන ඒවා මට කියල.සසේන්ද්‍ර ඉර මකලා රවුමක් ඇදල කීවලු රවුම ඇතුලට වැටෙන එවා දේවාලෙට පිටට වැටෙන ඒවා මට කියලා. මේක දැකපු මහින්ද කීවලු රවුම මකපන් පුතේ දෙවියෝ ඉන්නේ උඩ ලැබෙන සියල්ලම උඩට විසිකරපන් දෙවියෝ අල්ල ගන්න හරියක් අල්ල ගනී බිමට වැටෙන සේරම උබ ගනින් කියලා."
    සමන්ත විද්‍යරත්න.
    මේපාරත් රනිල් ගෙදරටම යන්ඩ උබලෑ ටොයියෝ සෙට් එක ගාන්ට සෙට් කරල නේද හික් හික්
  • Loading…
  • Loading…
  • Loading…