Rangau2
Reaction score
1,211

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • මගේ මොකක්ද හුයන්නක් වෙලා බං.. ගූගලේ සර්ච් වෙන්නෑ.. ඉමේජ් බාගෙට ලෝඩ් වෙලා නවතිනවා.. පට්ට ස්ලෝව් වෙලා..
    http://www.elakiri.com/forum/group.php?groupid=326 මං මේකෙන් ගත්තෙ බං.. ඔය සීන් එක මට තේරෙන්නෙ නෑ බොල.. :(

    ඒයි ගූගල් එකේ ඉමේජ් සර්ච් වෙනවද බලපං.. ගූගල් ස්ලෝව් වෙලා බං.. අනේ මන්දා මගේ කනෙක්ෂන් එකේ අවුලක්ද කියලා..
    බැන්ඳම අසීමිත සම්පත් වලින් උපරිම වැඩ ගන්න පුළුවන්
    මේ ගල කොහෙද බන් තියලා තියෙන්නේ.. දැක්කහම ඇඟ හිරි වැටුනා වගේ එකක් වුනා..
    මූ නාකි වෙන්නෙත් නෑ තරුණ වෙන්නෙත් නෑ.. දැකපු දවසෙ හිටංම එකම විදියයි බං.. මං ගාව හද්ද පරණ රෙස්ලිං මැච් වගයක් තිබ්බා.. ඒවයෙත් මුගේ රැවුල සුදුයි ඔය විදියමයි..
    මම ඔෆිස් එකක වැඩ කරන එකෙක් නෙමයි බ්න්. මම කරන්නෙ වෙල්ඩින් ශොප් එකක්
    මම අන්තිමට දාලා කමෙන්ට් එක කියපන්
    කියපන් රන්ගූ මම දලා තියන කමෙන්ට් එක. නොදකින් පෙරෙත්ය කියන්න කලින් බොඩිමල් හම්බුනාද ??
    බලන්න දෙයක් නැති නිසා බං...පරන ඒවා හෙව්වෙ බං...හී...
    මම ඉන්නෙ අපේ ගෙදර බං. මල්වානේ. කඩුවෙල මාලබේ පැත්තෙ හොද තැනක් බැලුවෙ නැද්ද? කොළඹට ටිකක් දුරයි නෙ බන් අපේ පැත්ත. නැත්නම් පාඩුවෙ ඉන්න තැනක් හොයාගන්න එක අමාරුවක් නෑ. ජනගහනය අඩුයි. පට්ට නිදහස්.
    අෆ්ෆා එහෙමද? ඉන්න තැන තියෙන්න ඕනේ බන් සුපිරියට. වැඩට ගිහින් මැරිල මැරිල බස්වල චාටර් කාල ගෙදර එන්නෙ නාලා කාල ආතල් එකේ නිදාගන්නනේ බං. ඉතින් නිදාගන්න වැටෙන තැන පාඩුවෙ ඉන්න තියෙන්න ඕනේ.
    උබ ටිකක් කල්පනා කරල බලපන් මචන්. ට්‍රේන් නම් තියෙනවා තමයි. හැබැයි හදිස්සියට බස් එහෙමනම් අඩුයි බන් මං දන්න විදියට. කඩුවෙලනම් ඕන වෙලාව ඕන පැත්තකට බස් තියෙනවා.
    වරදක් නෑ බන්. ගෙවීගෙන යනවා. කොළඹ කිට්ටුවද යන්න ඉන්නෙ. වැඩිද එලකිරියේ දැක්තේ නෑ. බැන්ද වත්ද?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…