NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපේ කිරි අත්තගෙ දානෙ තියනව..
    කවද වැටෙයි ද දන්නෙ නෑ දිනේ..
    උබ එනදවසට කියල නම් sure

    its ok baby..

    :rofl:
    ඒක තමයි යකොව් ගත්තේ
    පට්ට පට පට 38000යි

    ෆක් යූ..
    තෝ බීලද
    මට බෑ
    උබ ගත්තද බං
    අම්මට සිරි..
    අනේ දුම් පල සතියක් යන්න ඉස්සෙල්ල
    එක අසිමිත සම්පතක් කියපන්කො බන් :)
    තාම බැලුවෙ නෑ බං
    මං 3කට විතර යන්න තමයි හිතන් ඉන්නේ
    බජා එකක් ගන්න ඉන්නෙ
    මං එකක් ගන්න කියල බැලුවෙ බූ
    ට්‍රැවලින් වලට
    ලියනගේ එකෙන්
    බූ
    හොන්ඩ එක්ස්ආර් එක ගැන මොකද හිතන්නේ?
    දුම ආපුවාම ආයෙත් පුක දීගෙන උස්සගෙන එන්න එපෑ උබ ඔහෙ ඉදං..

    :lol::lol::lol:

    මේ ටිකේම රෑ එළිවෙනකන් වැඩ බන්..
    දවල් ට දෝයියන්න වෙලා තියෙන්නෙ

    :(
    :(
    :(
    ගෙනාපු පහුවදාම චූස් ගාල දුම් පාරක් ගියාම නොමිලේ ජාතිය අමත ගන්න මම ?
    අනේ හුකහන්

    :lol::lol::lol:

    ඕක තමයි බං ලංකාවෙන් ගන්න තියනව නම් හොද එකකට තියෙන්නෙ ඉතින්..
    LG,Viewsonic,Acer IPS monitor වල look එක හරි නැහැ බන්..
    උබට ebay එකෙන් ගෙන්න ගන්නත් බැරි නම් වෙන කරන්න දෙයක් නෑ නෙ බන්

    :cool::cool::cool:

    තව ටිකක් බලල ගනින්..
    ආයෙ ගන්නෙ නෑ නෙ
    image quality එක නම් අහන්න දෙයක් නෑ
    මම ඇස්දෙකෙන් දැක්ක බං ඇඩෙනවා..

    :cool::cool:

    grid 2 ද කොහෙදත් play කරල ආවෙ ඔය මොනිටරේ..
    පට්ට බන්..
    http://aoc-europe.com/en/products/i2476vwm

    හැටි බලපිය කො මහ හිගන look එකක් තියෙන්නෙ..

    AOC D2367 එක පොඩ්ඩක් බලපන්..
    ඒකෙ Dual HDMI තියනව..
    redline ලගෙ තියෙන්නෙ..

    normal එකේ hdmi නෑ බන් dvi vga විතරයි...

    38 යි..

    ඔක්කොම අනිත් brand වල මහ හිගන look බං තියෙන්නෙ..
    ඔය price range එකේ තියන ඒව සේරම එහෙමයි..
    ලන්කාවෙ තිබ්බත් 70 පනී බන් :C
    redline හුට්ටලාට කියල ගෙන්න ගන්න පුළුවන්..
    24 එක නම් මරු බන්..
    moniter එකේ ලුක් එක මරු..බන් AOC අලුත් ඒවගෙ..
    :dull:
    27 කට යමුද බන්..
    උබ ෆිල්ම් download කරන්නෙ බන් true hd ඒව නෙ..
    yify ල වගේ රවට්ටපු 1080 නෙවේ නෙ බන්..

    මේ මොනිටර් එක නම් ආසාවෙ බෑ බන්..
    AOC 2777

    ips pls අතර එහෙම වෙනසක් කියන්න බෑ බන් monitor එකෙන් මොනිටර් එකට වෙනස්..
    pls එකක් ගන්නව නම් top end එකක් ම හොයල ගන්න ඕන ලු.. අඩුවට තියන එකක් ගත්තොත් වහක්.. ips එහෙම අවුලක් නෑ.. එකම රේන්ජ් එකේ තියන ඒවායින් ips තමයි quality එක වැඩි.. pls වල viewing angle එක වැඩී කියනව.. අපිට ඉතින් ඒක එච්චර වැදගත් නෑ නෙ බන්..
  • Loading…
  • Loading…
  • Loading…