රායිට් මල්ලියා ,,,අවුලක් නැහැ
මම දන්නවා උබ කොහොමත් මොකක් හරි ps පාරක් පෙන්නලා බොරුවක් වපුරනවා කියලා
ඒත් උබ මට එහෙම කරයි කියලා මම හිතුවේ නැහැ බන්
අවුලක් නැහැ සනා මාසෙට ලක්ෂයක් එක හමාරක් හොයන උබට
40000 ලොකු උනා ..සල්ලි ලැබෙද්දී සහෝදරයොත් වෙනස්වෙන එකේ ඕක මොකක්ද බන්
උබ යාලුවෙක්නෙ ..