Profile posts Latest activity Postings About

  • අපෝ යන්නෙ නෑ බං.. මම ඔය නෝට්පෑඩ් එකක දාන් හිටපු සයිට් වගයක් දැම්මෙ.. ඉස්සර බලපුවා.. ඕක බලලා බොට මතකනේ එකපාරක් ඉල්ලං කෑවා.. වහ කෑව වගේ උනා..
    මම A/L ක්ලාස් යන කාලෙ දවසක් ඇන්ටි කෙනෙක් වගේ අක්කා කෙනෙක් බස් එකේදි මගේ බිජ්ජ ඇල්ලුවා.. :(
    රෙක්ස් මල්ලිත් පවු බන් නෙබුවත් පවු
    අපි මහා බලු යාළුවෝ බන්
    තොට නම් ගෙදර නිකන් ඉන්න එකේ යන්න තිබුනේ
    මට නම් වැඩ බන් ..
    නෙබුවා ගේ වෙඩිම පට්ට යකොව් ...
    උබ ආවේ නැහැ නේ .....
    මම නැකතා ගැන දන්නේ නෑ බන්, නමුත් යමක් ගැන මොකක් හරි දාන එවුන් සයිට් එකෙන් යනවට අකමැති නිසයි මම මොනවා හරි කිව්වේ. කිඹූලට ඇමසියා ගේම ඇද්දමත් මම ගිහින් ඌට දෙකක් කිව්වා ,දැන් උබට වුනත් මොකෙක් හරි ගේම ඇද්දොත් අපි එතන ඉන්නවා. නැකතා ගැන මම පස්සේ හොයලා බලන්නකෝ. :dull:
    ජෝතිෂ්‍යය කේස් එක නිසා උබ මාත් එක්ක මළ පන්න ගන්න එපා බන්. :dull:
  • Loading…
  • Loading…
  • Loading…