සමහර effects disable කරන්න පුලුවන් සමහර ඒවා බෑ, gameworks කිව්වම ඒකේ තියෙනවා
PhysX, OptiX, Core SDK, VisualFX
PhysX නම් පුලුවන්, VisualFX එකේ නම් තියෙන්නේ Faceworks, Hairworks, HBAO+ ,AA වගේ ඒවා
ඒවා disable කරන්න පුලුවන් , නමුත් OptiX එකේ ඒවා බෑ මොකද ඒකෙන් කරන්නේ raytrace (rendering) කරන්න අවශ්‍යය library files දෙන එකයි, ඉතින් ඒක අවශ්‍යයි, Core SDK එකේ තියෙන්නේ Nvidia hardware වලට develop කරන්න අවශ්‍යය tools ඒකත් disable කරන්න බෑ. එතකොට gameworks කියන එක game එකේ අවශ්‍යය දෙයක් වෙනවා. ඒකෙන් ඉක්මනටම game එකක් nvidia hardware වලට develop කරන්න පුලුවන් ඉතින් developers ලගේ පැත්තෙන් බැලුවම වාසියි, management එකට යන්නේ අඩු මුදලක් එතකොට. AMD එකෙන් කියලා තිබ්බා මේකට opensource alternative එකක් ගහනවා කියලා, අපි බලමුකෝ.