urajdrlk Nov 14, 2015 Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.
Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.
gayankuwait Oct 6, 2015 waradak nah ithin issara wage kalaya naha daru pawul karayo wenakota ehema wenawaaa
wildone Sep 29, 2015 මචන් උබ ෆොරෙක්ස් ත්රෙඩ් එකේ දාල තිබ්බ උඩෙමි කෝර්ස් එක ඩ්වුන්ලොඩ් ලින්ඩක් එකක් නැද්ද බ්න්. මන් උබ දාල තිබ්බ සෙන්ඩ්ස්පේස් එකෙන් ඩවුන් කරන්න බැලුව. එත්කොට html file එකක් විදියට බ්න් එන්නෙ. පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද
මචන් උබ ෆොරෙක්ස් ත්රෙඩ් එකේ දාල තිබ්බ උඩෙමි කෝර්ස් එක ඩ්වුන්ලොඩ් ලින්ඩක් එකක් නැද්ද බ්න්. මන් උබ දාල තිබ්බ සෙන්ඩ්ස්පේස් එකෙන් ඩවුන් කරන්න බැලුව. එත්කොට html file එකක් විදියට බ්න් එන්නෙ. පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද
crazybuddy Sep 22, 2015 ඔව් ඉස්සර ජිම් ගියා මතං.. ඇඟ සුපිරියටම තිබ්බා.. පස්සෙ වැඩත් එක්ක යන්න බැරි උනා, අසනීප උනා.. ආයෙ යන්න ඕනි බං..
ඔව් ඉස්සර ජිම් ගියා මතං.. ඇඟ සුපිරියටම තිබ්බා.. පස්සෙ වැඩත් එක්ක යන්න බැරි උනා, අසනීප උනා.. ආයෙ යන්න ඕනි බං..
crazybuddy Sep 21, 2015 නැහැ නැහැ මචං.. මම එක තැනමනේ ඉන්නෙ.. බර වැඩක් කරන්නෙම නෑ.. දැන් බං එහෙම්ම ඉඳලා බර වැඩක් කලාම ඇඟපත හෙන අමාරුයි.. ඒ මදිවට ජොයින්ට් එහෙමත් රිදෙනවා..
නැහැ නැහැ මචං.. මම එක තැනමනේ ඉන්නෙ.. බර වැඩක් කරන්නෙම නෑ.. දැන් බං එහෙම්ම ඉඳලා බර වැඩක් කලාම ඇඟපත හෙන අමාරුයි.. ඒ මදිවට ජොයින්ට් එහෙමත් රිදෙනවා..
crazybuddy Sep 21, 2015 ඒකට වඩා හොඳ විටමින් එකක් සෙට් උනා මචං.. Kingdewi දුන්නෙ.. ඒක හොඳයිලු.. එයත් පාවිච්චි කරනව කිව්වා..
urajdrlk Jun 30, 2015 Processor - Intel - 3.20ghz Core I5-4570 Motherboard - ASUS B85M-E මොනාද බන් මේ පරණ බඩු නේ.....