අර විජයකලා මහේෂ්වරන් කියලා UNP ගෑනියෙක් ඊලම් සිතියකමක් ගහගෙන ගිහින් නේද? ඒවා දැක්කම නම් පොනිල් දිනන එක ගැන බයත් හිතෙනවා බන්. මහා බයියට දෙන්න හිතෙන්නේ නැත්තේ උගේ වටේ ඉන්න හොරු ටික ආයෙත් රජ වෙනවා දකින්න බැරි නිසා බන්. මොනවා වුනත් තනිව ගත්තම නම් මහින්ද හොඳ නායකයෙක්...