Hehehee ..මමත් ඒ ත්රෙඩ් එකේ හිටියේ .
ටටා බායි ..
තව අවුරුදු පහකින් හම්බෙමු එහෙනම්
Gunadasa_Kapuge_Piya_Satahan
ahala balannako...
අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙළ වැලලුවොත් මගේ මලකද අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග හුන් මිතුරන් මතු සසරේදී හමුවන්න එපා
නැතිදා ළග හුන් බුදු අම්මේ ඔබ දුක් ගිණි ගන්න එපා