crazybuddy Sep 15, 2015 වැඩ වැඩි උනා බං පහුගිය ටිකේ.. මේකට ආවොත් වැඩ කොහොමත් පාඩුයි.. ඉතිං ඉවර වෙනකම්ම නෑවිත් හිටියා.. මොකෝ බං වෙන්නෙ..?
වැඩ වැඩි උනා බං පහුගිය ටිකේ.. මේකට ආවොත් වැඩ කොහොමත් පාඩුයි.. ඉතිං ඉවර වෙනකම්ම නෑවිත් හිටියා.. මොකෝ බං වෙන්නෙ..?
Robinhood wage ekek Sep 7, 2015 මගේ ළඟ නං තියෙන්නේ multiplayer ඒක විතරයි බන් .. මේ ත්රෙඩ් ඒක බලහන් කෝ http://www.elakiri.com/forum/showthread.php?t=1544472 single player එකත් එක්ක බාන්න ඕනේ නං මේක බලපන් .. හැබැයි වැඩද කියල කියන්න දන්නේ නෑ https://torrentz.eu/b8be50881aedf8ab066ce3bea907c9102a3e34d3
මගේ ළඟ නං තියෙන්නේ multiplayer ඒක විතරයි බන් .. මේ ත්රෙඩ් ඒක බලහන් කෝ http://www.elakiri.com/forum/showthread.php?t=1544472 single player එකත් එක්ක බාන්න ඕනේ නං මේක බලපන් .. හැබැයි වැඩද කියල කියන්න දන්නේ නෑ https://torrentz.eu/b8be50881aedf8ab066ce3bea907c9102a3e34d3
labu gediya Aug 29, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=18889577#post18889577 මේකත් බලන්න නිකන් ඉන්නවා නම්
labu gediya Aug 29, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1695599 නිකන් ඉන්නවා නම් මෙන්න මේක බලන්න.. කොමෙන්ට් ටික බලල පණ යනවා.. මේ පාර සෙට් උනේ ගාල්ලේ කෙල්ලෙක් බං... ගෙදර ඉඳල එහෙට පැයක් වගේ යන්නේ.. ඒ නිසා අවුල නැහැ... කෙල්ල හොඳයි.. අහිංසකයි... මම හොයපු ගති ලක්ෂණ සේරම තියෙනවා... අහන අහන කෙනා නරකක් කියන්නේ නැහැ... පවුලේ අයත් හරිම හොඳයි... ගැමි පවුලක්... අම්මා තාත්තත් අහිංසකයි.. පවුලේ අක්කල අයියල ඔක්කොම 9ක්. මෙකි පවුලේ බාලය...
http://www.elakiri.com/forum/showthread.php?t=1695599 නිකන් ඉන්නවා නම් මෙන්න මේක බලන්න.. කොමෙන්ට් ටික බලල පණ යනවා.. මේ පාර සෙට් උනේ ගාල්ලේ කෙල්ලෙක් බං... ගෙදර ඉඳල එහෙට පැයක් වගේ යන්නේ.. ඒ නිසා අවුල නැහැ... කෙල්ල හොඳයි.. අහිංසකයි... මම හොයපු ගති ලක්ෂණ සේරම තියෙනවා... අහන අහන කෙනා නරකක් කියන්නේ නැහැ... පවුලේ අයත් හරිම හොඳයි... ගැමි පවුලක්... අම්මා තාත්තත් අහිංසකයි.. පවුලේ අක්කල අයියල ඔක්කොම 9ක්. මෙකි පවුලේ බාලය...
labu gediya Aug 29, 2015 පයින් එපයි බං යන්න... වහිනවා හිටං... තෙමිලා තව මොනවා හරි මගුලක් උනොතින් කියල නොගිහින් ඉන්නවා.. හෙට එනවා කෙල්ලගේ ගෙදරින් අපේ ගෙවල් දොරවල් බලන්න.. ඒ නිසා එපා වෙලා ඉන්නේ.. හචුන් හචුන් කියා කියා...
පයින් එපයි බං යන්න... වහිනවා හිටං... තෙමිලා තව මොනවා හරි මගුලක් උනොතින් කියල නොගිහින් ඉන්නවා.. හෙට එනවා කෙල්ලගේ ගෙදරින් අපේ ගෙවල් දොරවල් බලන්න.. ඒ නිසා එපා වෙලා ඉන්නේ.. හචුන් හචුන් කියා කියා...
labu gediya Aug 29, 2015 මට මේ මගුල මේ අවුරුද්දට හැදුනමයි... කලින් වතාවල් වල හැදෙන්න ආවම පිරිටන් බිවුව, මේ වතාවේ බොන්න බලද්දී පිරිටන් ඉවර වෙලා කෙළවුණ... දැන් එපා වෙලා ඉන්නේ, අද වැඩ, කඩවල් ටිකත් වහල, පස් පංගුව තිය සමහන් එකක් වත් ගන්න විදියක් නැහැනේ..
මට මේ මගුල මේ අවුරුද්දට හැදුනමයි... කලින් වතාවල් වල හැදෙන්න ආවම පිරිටන් බිවුව, මේ වතාවේ බොන්න බලද්දී පිරිටන් ඉවර වෙලා කෙළවුණ... දැන් එපා වෙලා ඉන්නේ, අද වැඩ, කඩවල් ටිකත් වහල, පස් පංගුව තිය සමහන් එකක් වත් ගන්න විදියක් නැහැනේ..
labu gediya Aug 29, 2015 සැප නම් තමයි... ඒත් සනීප නැහැ... හෙම්බ හැදිලා ඉන්නේ, එපා වෙනවා බං... නහය ගලවල දාන්න හිතෙනවා..
Robinhood wage ekek Aug 24, 2015 ehema server ekak naa bn ... xbs server ekata witharai thama gihin thiyenne .. ! uba dan COD gahanawada ?
ehema server ekak naa bn ... xbs server ekata witharai thama gihin thiyenne .. ! uba dan COD gahanawada ?