wildone
Reaction score
112

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • man danna tharamata wenasak naa ban....

    eth meke kiyanne wena ekka..

    S 456-2000 has designated the concrete mixes into a number of grades as M10, M15, M20, M25, M30, M35 and M40. In this designation the letter M refers to the mix and the number to the specified 28 day cube strength of mix in N/mm2. The mixes of grades M10, M15, M20 and M25 correspond approximately to the mix proportions (1:3:6), (1:2:4), (1:1.5:3) and (1:1:2) respectively.

    https://in.answers.yahoo.com/question/index?qid=20120724052142AAtFey9
    නැහැ බන් එහෙම අවුලක් වෙලා නැහැ. RICS බලන්නෙ චාටර්ට් QS කෙනෙක් වෙනකොටනේ... මට නන් දැනට ඕනි උනේ නැහැ ඕක. ගොඩක්ම පලපුරැද්ද තමයි බලන්නෙ ජොබ්‍ දෙනක‍ොට.

    ඔවු CSCT කරන්න පුලුවන් නන් හොදයි. අපිට නන් එච්චර සල්ලි ‍තිබ්බෙ නැහැ බන්. උඹ පුලුවන් නන් කරපන්. It's the best option.
    මචන් icbt එකේ BSc (Hons) in QS & Construction Management - Sheffield Hallam University (UK) එක IQSSL accredited ම නැහැ. ඒත් IQSSL එකේ තියෙන කෝස් වලට ජොයින් වෙන්න පුලුවන්. මන් හිතන්නෙ කාලෙ අඩුවෙයි ඩිග්රී එක නිසා. මමත් හරියට දන්නෙ නැහැ. මම කලෙත් BSc (Hons) in QS & Construction Management - Sheffield Hallam University (UK) තමා. rics නන් නෑ බන් මේකට.

    හොදම වැඩේ IQSSL එක‍ේ accredited වෙන එක ඊට පස්සෙ පුලුවන් rics,aiqs ගන්න.
  • Loading…
  • Loading…
  • Loading…