ඒවා නම් බොරු වැඩ කියලා මට හිතෙන්නේ බන්. උදාහරණයක් කියන්නම්. කාලයක් මම වැල බලන එක නවත්තන්න ඕනේ කියලා වැල තනා folder එක lock කළා locks කීපයක් දාල. ඒ කියන්නේ ඒක අරින්නම විනාඩි 10ක් විතර හෙන ගේමක් දෙන්න වෙන විදියට. මම හිතුව එහෙම කලාම වැල බලන එක නවතියි කියල ඉබේම. ඒත් අන්තිමට වුණේ බලන්න ඕනේ වුනාම විනාඩි 10ම කට්ට කාල කොහොමහරි folder එක open කරගන්න එක. ඒ වැඩේ සාර්ථක නෑ කියල තේරුනේ එතකොට තමයි.
පස්සේ මම හිතින් හිතලම වැල නොබලා හිටියා බන්. දැන් නම් බැලෙන්නේ මාසෙකට එක දවසක් වගේ තමයි. හිත තමයි බන් ඔක්කොටම.
