S
Reaction score
368

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Kohomada malli..man dakka oya avith innawa.. aith kata karanna hambun na.. hodain neda?
    welawak kata karamuku.. Theruwan Saranai..
    හ්ම්ම්... මම සුරංග එක්ක කතාකරා... අද තමයි කතා කරෙත් මම... හිත නම් ගොඩක් රිදිල ඉන්නෙ එයා...
    වෙනද වගේම තමයි මල්ලියො... පොඩි අත් වැරැද්දක් උනා මගෙ අතින් ඕල්ඩ් හිට්ස් එකේ... ඒක නිවැරදි කර කර හිටියෙ මේ...
    කොහොමද මල්ලියෙ ඔයාට.ඔයා කාර්්‍යබහුලයි නේද මේ දවස් ටිකෙම.මට ඔබගේ ආත්තම්මගේ අවසන් කටයුතු සදහා සහභාගී වීමට නොහැකි වූවා.ඒ ගැන මං ඉතාමත් කනගාටු වනවා.නැවත අප හමුවෙමු.පරිස්සමින් ඉන්න.දෙවි පිහිටයි.
    ඔබගේ ආත්තම්මට නිවන් සුව පතන අතර යලි යලිත් ඔබලා සමගම මතු බවයෙදිත් උපදින්නට වාසනාව ලැබේවා කියා පතමි............!
    හ්ම්ම්... හොඳින් ඉන්න මල්ලියො...
    තෙරුවන් සරණයි...!!!
    මල්ලියො... ඉතින් කොහොමද?
    කොච්චර ඈතින් හිටියත් ඔයාගෙ යාළුවො ඔයත් එක්ක ඉන්නව එකට එළකිරි එකේ...
    මල්ලී.. ඔයාගේ ආච්චි අම්මාට නිවන් සුව පතනවා..
    ඹයත් එක්ක හිතින් හරි දුක බෙදාගන්න මේ අවස්ථාවේදි මාත් එකතුවෙනවා මල්ලී
    අත්තම්මාට සුගති සම්පත් උදාවේවා...! :(
  • Loading…
  • Loading…
  • Loading…