maxboysl Sep 9, 2015 මුකුත් නැහැලු අප්සට්ලු කියපන් බන් මොකො සින් එක ?? කෙල්ලෙක් ගැන් වත් හිත්ක් පහල වෙලාද
sasliit Sep 1, 2015 සුත්තිය ,,,, මා උගතෝටික ගැටලුවකට මුහුණදී ඇත මට පෙරදින රාත්රියේදීත් තෝව මතකයට නැගුණි මොකද්ද සීන් එක ... අනිවා කියපන් මම ඉන්නව සහායට බොස්
සුත්තිය ,,,, මා උගතෝටික ගැටලුවකට මුහුණදී ඇත මට පෙරදින රාත්රියේදීත් තෝව මතකයට නැගුණි මොකද්ද සීන් එක ... අනිවා කියපන් මම ඉන්නව සහායට බොස්
sachith19920726 Sep 1, 2015 මාත් ගන්න ඕන මේ මගුල කාට හරි පටොල ips එකක්.. තොගේ පූසගේ වේස පරම්පරාවෙ එකෙක් මූ.. තොගේ නම් මොනිටර් එකට වැඩේ දුන්නෙ.. මූ නම් කෙලින්ම processer එකටයි බෝඩ් එකටයි කෙලී වගේ https://www.youtube.com/watch?v=te_mu5Uiogc
මාත් ගන්න ඕන මේ මගුල කාට හරි පටොල ips එකක්.. තොගේ පූසගේ වේස පරම්පරාවෙ එකෙක් මූ.. තොගේ නම් මොනිටර් එකට වැඩේ දුන්නෙ.. මූ නම් කෙලින්ම processer එකටයි බෝඩ් එකටයි කෙලී වගේ https://www.youtube.com/watch?v=te_mu5Uiogc
sachith19920726 Sep 1, 2015 උබට ටිකක් ඉදල ඒක ගන්න තිබ්බෙ බං.. අවුලක් නෑ.. මොනා උනත් කමක් නෑ ඕක පිච්චියන් මාස දෙකක් යන්න ඉස්සෙල්ල.. එයයි මාගේ ප්රීතිය..
උබට ටිකක් ඉදල ඒක ගන්න තිබ්බෙ බං.. අවුලක් නෑ.. මොනා උනත් කමක් නෑ ඕක පිච්චියන් මාස දෙකක් යන්න ඉස්සෙල්ල.. එයයි මාගේ ප්රීතිය..