ඔන්න අපි දැනුයි ගෙදර ආවේ... දෙයියන්ගේ පිහිටෙන් දැන් කෑවේ... නාන්න ගියාම අම්ම බැන්න.. ගඳ ගහ ගහ නිදියපියකෝ දැන්.... ෆෝන් ඒක මැසේජ් වලින් පිරිලා... අපි නිදා ගන්න යනවා එහෙනම් හොඳේ....
ගුඩ් මෝනින්... පරිස්සමට වැඩට යන්න.... සෙනසුරාද එන්නම් රේඩියෝ අහන්න... ඔයා රේඩියෝ එක්ක කතා කරලා රේඩියෝ එකක් කරන්නකෝ..