Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • I've translated pages for that guy through PM with no gratitude lol..not that I expect any, But it's time consuming with my other work.
    මොකද්ද අර කියපු cover එක..rixton ලගේ song එකේ...
    අහල බලන්ට බලන්න...
    :):):)
    කන යන්න හදන්නේ:shocked::shocked::shocked:
    අෆ්ෆා ..පව් ඔයා..ගණන් ගන්න එපා ..ඇහෙන්නේ නැති උනාට ඔයාට මේ ලෝකේ දකින්න ලස්සන ඇස් දෙකක් තියනවා නේ ..:(:(:):):sorry::sorry:
    hehe ..වැඩේ මුලදී කෙලඋනා .. :P ..ලිද හාරාගෙන වැටිලා උන්නේ පතුලේම
    පස්සේ ටික ටික උඩට නගාගෙන එද්දී පොඩි සෆාන් එකක් තිබ්බ එකෙත් :P :D
    මම යනවා ඇග හෝදන්න
    කාල බීල එහෙමද ඉන්නේ :P
    සියම් නංගි කොහොමද... අපිට නම් ඔන්න දැන් පායලා... ඊයේ නයිට් කරලා ගෙදර ඇවිත් කිරියේ පැත්තේ ආව...
    කොහොමද ඉතින් ජිවිතේ...
    ඇයි ඔයා ඔයාට කැමති නැද්ද ..අපෝ ..ඕනේ එකෙක් තමන්ට ආදරෙයි නේ :P
    ඒ කියල දේවල් ඔක්කොම ඔලුවට ගත්තනම් උ මේ වෙනකොට ජිවතුන් අතර ඉන්න විදිහක් නෑ:rofl::sorry::P
    අප්පටසිරි ..එහෙමත් කෙස් එකක් ද.. මම නම් ඊයේ දැක්කේ ඔය කෙස් එක ..!!
    අනෙ මන්ද කොල්ල අමාරුවේ වැටෙන්නයි යන්නේ
  • Loading…
  • Loading…
  • Loading…