ආ හරි මචං.. මම හිමිට එහෙනං හොද ප්රොසෙක් ගන්නම් දැනට ශේප් එකේ තියන එකත් එක්ක ඇදගෙන යනවා
බොහොම ස්තුතියි මචෝ උදව්වට
මම කාර්ඩ් එක අරං මොකක් හරි අවුලක් උනොත් කියන්නම් මචං.. උබ එල කොල්ලෙක් මචං උබට ජය !!
බොහොම ස්තුතියි මචෝ උදව්වට
මම කාර්ඩ් එක අරං මොකක් හරි අවුලක් උනොත් කියන්නම් මචං.. උබ එල කොල්ලෙක් මචං උබට ජය !!

ලොකු උදව්වක් කොල්ලෝ 