labu gediya Oct 4, 2015 වැස්සට ලබු බහින්නේ නැහැනේ කොල්ලෝ... ඉතින් කොහොමද අහුවෙන එකෙක් අල්ලාගෙන ලින්ක් ඉල්ලගමු... මට පීඑම් එනව පෝලිමට.. කොහේ හරි මගේ නම දාල ඇති ලින්ක් තියේ කියල... ශික්... මමත් අහු වෙන එකාව අල්ලාගෙන ඌට වැඩේ සෙට් කරනවා...
වැස්සට ලබු බහින්නේ නැහැනේ කොල්ලෝ... ඉතින් කොහොමද අහුවෙන එකෙක් අල්ලාගෙන ලින්ක් ඉල්ලගමු... මට පීඑම් එනව පෝලිමට.. කොහේ හරි මගේ නම දාල ඇති ලින්ක් තියේ කියල... ශික්... මමත් අහු වෙන එකාව අල්ලාගෙන ඌට වැඩේ සෙට් කරනවා...
Elysium Oct 4, 2015 ara thread eke post karana epaa kiwama ekemay post daane hayooo Ara radio announcement eke ahannako appa
ara thread eke post karana epaa kiwama ekemay post daane hayooo Ara radio announcement eke ahannako appa
crazybuddy Oct 4, 2015 එල එල.. කලින් ඒවයෙ නම් සෙට් වෙලා හිටියා මුල ඉඳන්ම.. මේක මට මිස් උනා.. සෙට් වෙන්නං මචං.. පුළුවන් වෙලාවට..
එල එල.. කලින් ඒවයෙ නම් සෙට් වෙලා හිටියා මුල ඉඳන්ම.. මේක මට මිස් උනා.. සෙට් වෙන්නං මචං.. පුළුවන් වෙලාවට..