ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කරන්නෙ කව්ද කියල මතකතියා ගන්නෑනෙ අයිඅක්කියෙ.....අහනව මිසක් :P
    ow akki den saneepai :D
    ko ane ape kema thread eka welilane :( dapiyako aluth receipeyak dekak :dull:
    අක්කේ අර ත්‍රෙඩ් එකක හිටිය මතකද මැනික්_DD කියල කෙනෙක්...
    මගේ හිතවත් නංගි කෙනෙක්...
    ගොඩක් කල් අඳුරනවා...
    ෆේක් නෙවි හොඳේ...
    රෙප් කපල කියල අඬනවා... මම තේරුම කළා ඉතින් මොනවා කරන්නද... අපෙත් කොච්චර නම් කපල ඇත්ද...
    මැරී කරන්න අදහසක් නෑ.... ඔව්.. මම ඒ දෙන්නව හොඳට බලාගන්නවා,,,
    මම මැරී කරන්නෙත් නැනේ එක නිසා අව්ලක් නෑ.... කියක් හරි හොයන ඇවිල්ලා. අම්මට තාත්ටහ්ට හොඳට සලකනවා... ඉස්සලම ඒ දෙන්නව දබදිව යවන්න ඕනේ... පස්සේ වෙන ලොකු රටකට යවනවා නිවාඩුවකට.... පව්නේ... අපි නිසා මුළු ජීවිතේම එයාලා කැප කළා.. අපි දැන් එයාලව සතුටින් තියන්න ඕනේ...
    ඔව් අක්කේ.... මෙහෙ ඉදලා අනුන්ට හම්බ කොරෝලා හරියන්නේ නෑ.... තමන්ට දෙයක් කරගන්න කාලේ ඇවිත් එකයි...
    මේකයි අක්කේ.... එන්න වෙලාවක් නෑ... ගොඩාක් බිසී.... ඒ අස්සේ කොරියා එක්සෑම් එකත් කරන්න ගත්තා තවත් බිසී උනා... කිරියට එන්න උනෙම නෑ....

    අක්කගේ කොහොමද?? හස්බන්? බබාට කොහොමද දැන්? සැපෙන් සනීපෙන් නේද????
  • Loading…
  • Loading…
  • Loading…