Chathuranga1 Oct 13, 2015 එකනේ දැන් කම්මැලි නැත්තේ ..! දැන් පාන්දරම නැගිටිනවා නැගිටලා ටී එක බීල අයෙත් නිදාගන්නවා නිවාඩු දවස්වල හොදේ නෑ අෆ්ෆා එහෙ නම් සීතලටම නෙමෙයි ඇහැරෙන්න බැරි උනේ ..පාන්දර විටින් විට ඇහැරෙනවා නින්ද දෙපාරක් තුන් පාරක් කැඩි කැඩී නිදාගන්නකොට අයෙත් උදේට වෙලාවට ඇහැරෙන්න අමාරුයි
එකනේ දැන් කම්මැලි නැත්තේ ..! දැන් පාන්දරම නැගිටිනවා නැගිටලා ටී එක බීල අයෙත් නිදාගන්නවා නිවාඩු දවස්වල හොදේ නෑ අෆ්ෆා එහෙ නම් සීතලටම නෙමෙයි ඇහැරෙන්න බැරි උනේ ..පාන්දර විටින් විට ඇහැරෙනවා නින්ද දෙපාරක් තුන් පාරක් කැඩි කැඩී නිදාගන්නකොට අයෙත් උදේට වෙලාවට ඇහැරෙන්න අමාරුයි
Chathuranga1 Oct 13, 2015 කලින් හිටපු ජොබ් එකෙන් අයින් උනෙත් ඔය නරක පුරුද්ද නිසයි අෆ්ෆා මම හෙන කම්මැලියා .. අෆ්ෆා ..දැන් ඉතින් මට කොපි බඩගින්නක් ආවනේ මාරු නේ.. ජනේලෙන් හිරිකඩ පොද වැටෙනකොට සීතලේ උණු උණු කොපි එකක් බිබී පොතක් කියවද්දී ..!! ශා ..! මැවිලා පේනවා හලෝ ..! මමත් වහින වෙලාවට ඔහොම කොපි එකක් බිබී පොතක් කියවනවා හීනෙන්
කලින් හිටපු ජොබ් එකෙන් අයින් උනෙත් ඔය නරක පුරුද්ද නිසයි අෆ්ෆා මම හෙන කම්මැලියා .. අෆ්ෆා ..දැන් ඉතින් මට කොපි බඩගින්නක් ආවනේ මාරු නේ.. ජනේලෙන් හිරිකඩ පොද වැටෙනකොට සීතලේ උණු උණු කොපි එකක් බිබී පොතක් කියවද්දී ..!! ශා ..! මැවිලා පේනවා හලෝ ..! මමත් වහින වෙලාවට ඔහොම කොපි එකක් බිබී පොතක් කියවනවා හීනෙන්
Chathuranga1 Oct 13, 2015 ඇත්තට ,,මමත් ඔයාව මිට කලින් දැකල නෑ සහෝ [IMG] වැස්ස වෙලාවට මෙලෝ වැඩක් කරන්න හිතෙන්නේ නෑ අෆ්ෆා ..නිදාගන්නමයි හිතෙන්නේ :yes: මේ ටිකේම වැඩට ගියේ පරක්කු වෙලා .උදේට නැගිටින්න හිතෙන්නෙම නෑ කියහන්කෝ :P
ඇත්තට ,,මමත් ඔයාව මිට කලින් දැකල නෑ සහෝ [IMG] වැස්ස වෙලාවට මෙලෝ වැඩක් කරන්න හිතෙන්නේ නෑ අෆ්ෆා ..නිදාගන්නමයි හිතෙන්නේ :yes: මේ ටිකේම වැඩට ගියේ පරක්කු වෙලා .උදේට නැගිටින්න හිතෙන්නෙම නෑ කියහන්කෝ :P
Chathuranga1 Oct 13, 2015 එක ටිකක් close නැති කෙනෙක්ටනම් ok තමා ..මමත් එහෙම කියනවා අදුරන්නේ නැති අයට ඔහෙට මේ ටිකේ වහින්නේ නැද්ද
එක ටිකක් close නැති කෙනෙක්ටනම් ok තමා ..මමත් එහෙම කියනවා අදුරන්නේ නැති අයට ඔහෙට මේ ටිකේ වහින්නේ නැද්ද
Chathuranga1 Oct 13, 2015 සහෝ ..! ඒක කොහෙන්ද අහුලගත්තේ එකනේ එකනේ ..මොනවද අලුතෙන් සෙට් උන බයිස්කෝප් එහෙම
D D dj knight Oct 13, 2015 Hmm mama me widapu duka kapu katu eya hambuna kiyannada epada passe ko oya kohomada kiwwe nene
D D dj knight Oct 13, 2015 Hi akke kohomada oyata ada mama wesse peya 2k katta kewa api yaluwo wemuda ahanna koheda eya 3 weel ekaka gedara gihin aya hetat yanna wei themila voice ekat dul wela
Hi akke kohomada oyata ada mama wesse peya 2k katta kewa api yaluwo wemuda ahanna koheda eya 3 weel ekaka gedara gihin aya hetat yanna wei themila voice ekat dul wela