Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පාදුක්කේ වැඩ කලේ ..! එතන මට නවතින්න දීපු තැන පොඩි කෙස් එකක් තිබ්බ
    එකනේ දැන් කම්මැලි නැත්තේ ..! දැන් පාන්දරම නැගිටිනවා
    නැගිටලා ටී එක බීල අයෙත් නිදාගන්නවා :P
    නිවාඩු දවස්වල හොදේ
    නෑ අෆ්ෆා එහෙ නම් සීතලටම නෙමෙයි ඇහැරෙන්න බැරි උනේ ..පාන්දර විටින් විට ඇහැරෙනවා
    නින්ද දෙපාරක් තුන් පාරක් කැඩි කැඩී නිදාගන්නකොට අයෙත් උදේට වෙලාවට ඇහැරෙන්න අමාරුයි :(
    කලින් හිටපු ජොබ් එකෙන් අයින් උනෙත් ඔය නරක පුරුද්ද නිසයි අෆ්ෆා :(
    මම හෙන කම්මැලියා ..:P
    අෆ්ෆා ..දැන් ඉතින් මට කොපි බඩගින්නක් ආවනේ :P
    මාරු නේ.. ජනේලෙන් හිරිකඩ පොද වැටෙනකොට සීතලේ උණු උණු කොපි එකක් බිබී පොතක් කියවද්දී ..!!
    ශා ..! මැවිලා පේනවා හලෝ ..! මමත් වහින වෙලාවට ඔහොම කොපි එකක් බිබී පොතක් කියවනවා හීනෙන්
    ඇත්තට ,,මමත් ඔයාව මිට කලින් දැකල නෑ සහෝ [IMG]
    වැස්ස වෙලාවට මෙලෝ වැඩක් කරන්න හිතෙන්නේ නෑ අෆ්ෆා ..නිදාගන්නමයි හිතෙන්නේ :yes:
    මේ ටිකේම වැඩට ගියේ පරක්කු වෙලා .උදේට නැගිටින්න හිතෙන්නෙම නෑ කියහන්කෝ :P
    දැන් මම අදුරන්නේ නැති කෙනෙක්ද යකු :growl::growl:
    ගෙම්බෝ හරි ආසයිලු වහිනවට :rofl: :rolleyes::rolleyes:
    එක ටිකක් close නැති කෙනෙක්ටනම් ok තමා ..මමත් එහෙම කියනවා අදුරන්නේ නැති අයට
    ඔහෙට මේ ටිකේ වහින්නේ නැද්ද
    එකනේ අනේ ..කිසි ගතියක් නෑ බන් එහෙම කතා කරද්දී :baffled::baffled::no:
    අෆ්ෆා..! අද රේඩියෝ අහන්න අවේ සහෝ ..! දුක හිතුන සහෝ ..කම්මැලියි සහෝ
    සහෝ ..! ඒක කොහෙන්ද අහුලගත්තේ :P
    එකනේ එකනේ ..මොනවද අලුතෙන් සෙට් උන බයිස්කෝප් එහෙම
    Hi akke kohomada oyata ada mama wesse peya 2k katta kewa api yaluwo wemuda ahanna koheda eya 3 weel ekaka gedara gihin aya hetat yanna wei themila voice ekat dul wela
  • Loading…
  • Loading…
  • Loading…