Wolverine GTR
Reaction score
11,592

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • keyboard eka unplug karath ehemada? mukuthma open karanna barida ? close wenawada? restart karala safe mode on karnana machan, ita passe taskmanager gihin balanna monada startup ekedi run wenne kiyala, ewa disable karala apahu normal widihata on karala balanna
    හිතාගන්න බෑනේ බං.. මාර කේස් එක.. ගූගලේ සර්ච් පාරක් දාලා බැලුවෙ නැද්ද..?
    machan taskmanager ekata gihin balanna mokakhari process ekak cpu eka godak use karanawada kiyala
    MACHAN MAMA NEW HARD EKAKA GATTHA 1TB MEKATA WIN8.1 EKA DALA Alcohol Software.EKA
    DAPUWAHAMA HARD EKA OFF WELA ON
    WEA NAHA BAN WINDOWS Repairing kiyla WATANAWA MEKATA MOKADA KARANNA MACHAN ???????
    MAX බෑවෙන්න දාන්න ඕන මචෝ.. Bajrangi Bhaijaan අනිවාර්යෙන්ම බලන්න.. මට ආස හිතුනෙ ඒකෙ ඉන්න පොඩි දරුවට.. පට්ටම ලස්සනයි මචං..
    එල මචෝ.. සමහර IMDB එකේ රේටිං තියෙන ෆිලුමුත් පට්ට චොර වෙන වෙලාවල් තියෙනවා.. රේටිං අඩු ඒවා පට්ට වෙන වෙලාවලුත් තියෙනවා.. මම නම් ගොඩක් වෙලාවට රඟපාන උන් බලල තමයි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්නෙ.. මේ ටිකේ නම් හොඳ එකක් සෙට් උනේ නෑ.. Bajrangi Bhaijaan (2015) එක බැලුවා අන්තිමේට.. ඒකෙ නම් ලස්සන කතාවක් යන්නෙ.. ඔයා බැලුවද..?
    බලලා කියපං මචං.. සමහර ටේලර් තියෙනව කතාවෙ හොඳම තැන් ටික එකතු කරල හදනවා.. ෆිල්ම් එක මෙලෝ කොලිටියක් නෑ.. :(
    machan mama reply nokare thama shiv mata uththarayak dunne na, online na ada dawasama. game eka compress karala thiyenne thama setup script eka liyala test karala na
    අඩේ උබ වගේ වෙන්න මට මාර ආසාවක් තියනවා එලකිරිය බලද්දී ටොප් පෝස්ටර් වෙන්න ඉහලට යන්න ටිප් ටිකක් කියහන්කෝ නිවාඩු වෙලාවක
    NFS ekath EA main title ekak hinda sure ekata hodatama DRM eka include karai neda bro un thawa advanced karaida danne na :(

    ow bro anith ayath follow karoth aiyoo salli thamai
  • Loading…
  • Loading…
  • Loading…