Wolverine GTR
Reaction score
11,592

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං.. දවසක් විතර යනවා ඔය ටික කරන්න.. ඊට වඩා හොඳයි හිත හදාගන්න එක.. :lol:
    අප්පටසිරි... යකා නගින වැඩේ ඕක තමා.. කට්ට කාලා ඉන්ස්ටෝල් කරල ඉවර උනාම ප්ලේ කරන්න දෙන්නෙ නැති එක.. :(

    http://games4theworld.bestgoo.com/t18501-unable-to-start-initialization-error-at-startup-updated-on-11-9-2015#

    http://answers.ea.com/t5/The-Sims-4/Sims-4-Unable-to-start-Initialization-error-at-startup/td-p/3427939

    ඔතන තියෙනව Fix කරන විදිය.. හැබැයි පට්ට ගේමක් දෙන්න තියෙන්නෙ.. ගේම් එක එපා වෙයි.. :lol:
    Net ekan gatha DLL EKa dala
    ma vidiyata karanna

    ita pase restart karana machn

    Type regsvr32 "path and FileName.dll" at the command prompt. Hit the Enter key. Make sure that you enter the correct name and file path. An example is "C:\Windows\System32\example.dll"
    Dll eka nane macho,
    32bit da pawichi karanne

    Dll eka register karana wai , download kara damma ewa
    ඔව් ඒක තමා මටත් ආසාවක් ආවේ.. :D

    Hidden Object ගේම් ගහලම නැද්ද මචං.. පොඩි ආතල් එකක් තියෙනවා.. කම්මැලිකමට හොඳයි.. හැබැයි උඹට අල්ලලා යයිද දන්නෑ.. :D
    ඔව් මචං.. එකපාරම ඒක දාගන්නෙක ලේසියි.. අලුත් එක ඒකනේ..
    Sims Medieval එක ප්ලේ කරල නෑ.. ඔයා ප්ලේ කලාද..?
    ඒක නෙමෙයි උඹ Collectors Edition ගේම් ප්ලේ කරනවද..?
    ඒවත් පට්ට ආතල් බං.. :D
    ඔව් මචං ආයෙ දාලා බලන්න ඕන.. මෝඩකමට මං ISO එක මකල දැම්මා.. ආයෙම කොපි කරලා බලන්න ඕනි..

    නැත්තං Sims 4 එකම දානවා එකපාර.. ඒක හොඳයි නේද 3 එකටත් වඩා..
    ඉතිං මචෝ GF ලැප් එකට Install උනානේ.. :(
    හැබැයි ඒකෙ Windows 8.1 තියෙන්නෙ.. මගේ 10 තියෙන්නෙ.. ඒක නිසාද දන්නෑ.. :(

    SIMS 4 එක ගේන්න ඕනි.. ඒක මගේ එකේ වැඩ කරයිද දන්නෑ නේහ්..?
    ඔව් මචං.. අන්තිමට ඕක අරන් පට්ට වියදමක් යනවා ගේම් ගන්න.. අනික ගේම් හොයන්නත් අමාරුයි නේහ්..

    CRC ද මොකක්ද මගුලක් හොයාගන්න බෑ කියනව මචං.. :(
    මං ඉමේජ් එක කොපි කරල ඉන්ස්ටෝල් කරන්නත් හැදුවා හරියන්නෑ.. :(
    thawama baluwe na machan , mata samaharawita custom inno script ekak liyala denna puluwan game eka extract karaganna, eth files corrupt wela thibunoth thama awula
    ඔව් අරගෙන දාලා බලපං මචං.. පට්ටයි..
    අනේ නෑ බං.. ඒවට ගේම් හොයන්න අමාරුයිලුනේ..
    අනික සල්ලිත් නැහැ.. කෙල්ලගෙන් ගන්න මොකක්ද වගේ බං..
    Gaming PC එකක්ම හදනවා තව ටිකක් ඉවසලා..
    මගේ එකේ SIMS එක දාන්න බෑ බං.. Error එකක් එනවා.. :(
    Euro Truck එකේ අලුත් වර්ෂන් එක පට්ට.. Car Mechanic Simulator 2015 එක සුපිරියි මචෝ.. ග්‍රැෆික් එහෙමත් උපරිමේට තියේ.. මගේ නම් ෆුල් දාන්න බැහැ.. මීඩියම් තමා.. දෙයක් ඉගෙනගන්න හරි පුළුවන් ඒකෙන්.. ගහල බලපං..
    ඩවුන්ලෝඩ් කරන්න ඕනි මචං..
    ඔයා Euro Truck Simulator එහෙම ප්ලේ කරල තියෙනවද.. මම නම් පට්ට ආසාවෙන් ප්ලේ කරන්නෙ ඒක.. තව තියෙනවා Car Mechanic Simulator 2015 කියල එකකුත්.. ඒකත් පට්ටයි..
    මං අද Sims 3 ගත්තා.. GFට ගේම් එකක් දාලා ඕන කිව්වාම.. මං ඉතිං ඒක දාලා දුන්නා.. මමත් දාගන්න කියලා අරන් ආවා.. තවම දාගත්තෙ නෑ මචං.. දාගන්න ඕනි.. 4 එක තිබ්බෙ නෑ.. නැත්තං ඒක ගන්නවා..
  • Loading…
  • Loading…
  • Loading…