Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි කුරියර් බැරිනන් මොන ක්‍රමේකින් හරි ඕනෙමයි ඕං...
    Hm hv a great holiday akke enjoy bye tc
    as wala kandulu tiyan mata be thama hinawenna
    e dawasa enakan mama thama balan innawa :-(
    Aya wedata yanda heta pandarama enawada
    mamat game bandarawela idan iskole awa dawasak pandara 2ta patta sethale.
    Apo matanam gedara idala pissu ehen amma nedeyonge prashna.mata wedak hariyata karaganna be gedara idan.arayat gedarin pita nisai hodata inne.etakota kurulla wage ohoma newei mehema karapan kiyanna kawrut ne.
    අක්කෙ කොහොමද ඔයාට?මොනවාද විස්තර මේ දවස් වල? :):)
    අඩේ....
    බොහොම ස්තූතියි අක්කේ...
    මං හෙටම ඒ ටික හදන්න කියන්නං...
    අක්කාගේ වටිනා කාලය අරං මේ වැඩේ කරලා දුන්නාට ගොඩක් ස්තුතියි :)
    ඔව් හැබැයි රෑ වෙනවනෙ... :(
    මේ මම දැන් යනවෝ...පසුව හමුවෙමු..සුබ රාත්‍රියක්! බුදු සරණයි :)
    ඔව්නේ... :P :rofl:
    එහෙම කේස් එකක් නෑ අනේ.. :) මම ගෙදරනම් ඩුක් ගාල එනවා :P
    මේ දවස් 2 ගෙදරද
    ඔව් ඔව් ජපුරේ.. :lol:
    සිරාවට ඉතින් ඔයට පුලුවන්නම් බහින්ඩ..මම එන්නම් ටව්න් එකට :)
    ආ...ඒ මට ආයිත් ලෙක්චර්ස් පටන් ගත්තා.. :dull:
    ආ අනිත් දවසෙ බහින්ඩකෝ.. :) :P
    මම කිව්වා අනේ... :( බස් එක හූවට කලින් ගියාන පිඹගෙන.. :growl:
    මෙහෙන් බහින්ඩනෙ තිබ්බෙ ඔයාට කියලා කිව්වේ.. :) :(
    දැං සේරම හදලා තියෙන්නේ අක්කේ.. බලන්නකො :eek:
  • Loading…
  • Loading…
  • Loading…