labu gediya Nov 12, 2015 වැලිගම ඉන්නේ බං..... ජිවිතේ හොඳයි... අවුරුද්ද අන්තිම නිසා වැඩ හොඳටම බං... එපා වෙනවා... ඒ මදිවට එක දිගට නයිට්... ලබන අවුරුද්දේ මගුල නිසා ඒවාට ලැහැස්ති වෙන්නත් ඕන..
වැලිගම ඉන්නේ බං..... ජිවිතේ හොඳයි... අවුරුද්ද අන්තිම නිසා වැඩ හොඳටම බං... එපා වෙනවා... ඒ මදිවට එක දිගට නයිට්... ලබන අවුරුද්දේ මගුල නිසා ඒවාට ලැහැස්ති වෙන්නත් ඕන..
labu gediya Nov 11, 2015 ඔවු බං... ඒත් උළු මාරු කලාට වැඩක් නැහැනේ... වඳුරෝ ඉන්නවනේ... ගොඩක් වෙලාවට වෙන්නේ, කොච්චි පාර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව නිසා කෝච්චි යනකොට උළු බහිනවා...
ඔවු බං... ඒත් උළු මාරු කලාට වැඩක් නැහැනේ... වඳුරෝ ඉන්නවනේ... ගොඩක් වෙලාවට වෙන්නේ, කොච්චි පාර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව නිසා කෝච්චි යනකොට උළු බහිනවා...
labu gediya Nov 11, 2015 sinhala ulu ban... rata ulu dannawane... ewa newi... parana gewal wala wahalata dala thiyenne sinhala ulu.. ape ge landesi kaale hadapu geyak...
sinhala ulu ban... rata ulu dannawane... ewa newi... parana gewal wala wahalata dala thiyenne sinhala ulu.. ape ge landesi kaale hadapu geyak...
labu gediya Nov 10, 2015 කාමරේ සිවිලිමක් නැති නිසා තෙමෙනවා.... වඳුරෝ පැනල උළු බිඳිලා... මෙරට උළු තියෙන්නේ.... හෙට වැඩට යන්න තියෙනවා බං... මම යනවා නිදියන්න හොඳේ... ඉඩක් ලැබුනම අයිත් කතා කරමු හොඳේ.. ගුඩ් නයිට්...
කාමරේ සිවිලිමක් නැති නිසා තෙමෙනවා.... වඳුරෝ පැනල උළු බිඳිලා... මෙරට උළු තියෙන්නේ.... හෙට වැඩට යන්න තියෙනවා බං... මම යනවා නිදියන්න හොඳේ... ඉඩක් ලැබුනම අයිත් කතා කරමු හොඳේ.. ගුඩ් නයිට්...
labu gediya Nov 10, 2015 වහිනවා බං.. අද නම් වැස්ස ටිකක් අඩුයි... ඒත් සීතලයි... මදුරුවෝ ඉන්නවා එපා වෙන්නම.... ඇඟ පුරාම පලු....
labu gediya Nov 10, 2015 මම දේශපාලනේ ගැන කතා කරන්න කැමති නැහැ බං... ගොඩක් කොමෙන්ට් කරනවා අඩු ඒකයි... ඉතින් කොහොමද ජිවිතේ...
labu gediya Nov 10, 2015 ado උඹ මට රිප්ලයි කරනවා නේද... එළ එළ.. පාලුවෙන් බං ඉන්නේ ගෙදර ඉන්න දවසට... පොඩියට හරි දෙයක් නැත්නම් හිතට හරි නැහැ වගේ... ඒකයි උඹේ කොමෙන්ට් එකට ක්වොට් කලේ.. සොරි ආ...
ado උඹ මට රිප්ලයි කරනවා නේද... එළ එළ.. පාලුවෙන් බං ඉන්නේ ගෙදර ඉන්න දවසට... පොඩියට හරි දෙයක් නැත්නම් හිතට හරි නැහැ වගේ... ඒකයි උඹේ කොමෙන්ට් එකට ක්වොට් කලේ.. සොරි ආ...
මම බෙනා Oct 27, 2015 ත්‍රෙඩ් එක අප්ඩේට් බන්..තක්සරනි සහ ඉඳුනිල් http://www.elakiri.com/forum/showthread.php?p=19187938#post19187938
ත්‍රෙඩ් එක අප්ඩේට් බන්..තක්සරනි සහ ඉඳුනිල් http://www.elakiri.com/forum/showthread.php?p=19187938#post19187938