නෑ මම දරුණු කෙනෙක් .
තාම වෙනසක් නෑ හලෝ.ඉස්සර කතාවම තමා. කිසිම දේකට නෝ රිප්ලයි.එයා තාම මැරි කරලත් නැහැ.එයා ගැන කිසිම විස්තරයක් දැනගන්න විදිහකුත් නැහැ
මම නම් ඉතින් කලින් වගේම කුළුදුල් ප්‍රේමයේ නාමයෙන් , එක හිතින් , හිතපුරා ආදරෙන් , අවංකව , නොකැලැල්ව එයා වෙනුවෙන් බලන් ඉන්නවා. මොකෝ කරන්නේ ඉතින්. කරුමේ කියලා මැරෙන්නැයි.