Elysium Nov 21, 2015 Aneee ow Amaya balanna oneeee Waitko man Kasu ekka kathakarala ballannam Zakuwa enne nada akke?
aggregate Nov 21, 2015 කෙල්ලෙක් උනාම නං ඉතින් බඳින්න ඕනෙ. කොල්ලෙක් නං ඉතින් වයසට ගිහිල්ල පාරෙ අයිනෙ මැරිල හිටියත් මොකද
Elysium Nov 21, 2015 CMB hambennada? yeyyy akkita free dawas kiyannako ethakota apita dawas daaganna lesiwey
aggregate Nov 21, 2015 බඳින්නෙ නෑ මෙයා. මේ වගේ නිදහසේ ඉන්න බෑ ඔය මගුල් කරගහගත්තාම.හෆ්ෆා ඒක නං ඇත්ත. එක පාරක් අසනීප වෙලා දවස් 4ක්ද 5ක්ද කොහෙද කන්න බොන්න වත් නැතුව ඇඳටම වෙලා හිටියා. කවුරු කියල බලන්නද ඉතින් අපිව
බඳින්නෙ නෑ මෙයා. මේ වගේ නිදහසේ ඉන්න බෑ ඔය මගුල් කරගහගත්තාම.හෆ්ෆා ඒක නං ඇත්ත. එක පාරක් අසනීප වෙලා දවස් 4ක්ද 5ක්ද කොහෙද කන්න බොන්න වත් නැතුව ඇඳටම වෙලා හිටියා. කවුරු කියල බලන්නද ඉතින් අපිව
aggregate Nov 21, 2015 උදේ 9යි. ශික් මේ වෙලාවට තමා හිතෙන්නෙ කවුරුහරි තේ එකක් වත් හදල දෙන්න හිටියනං කියල
Elysium Nov 21, 2015 https://www.youtube.com/watch?v=_rmnCUeRhUM නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ;)