ඔබ මා දරුණු කෙනෙකු යැයි නොහඳුනන්නේ ඇයි දැයි මා දනිමි

.ඔබගේ බටු ඇටයක් තරම් වූ ශරීර කූඩුවට සාපේක්ෂව

, නුඹගේ මොලයේ අංශු මාත්‍රීය ස්වාභාවය

දන්නා මට එය අරුමයක් නොවේ නැගනිය.

(ජබුක් හඩ නංවමින් ඔබේ ගතේ දැවටුන ලිං ජලය ඔබට සිසිලක් ගෙනදුනිද නැගනිය ?

)
බුකියේ වෙඩින් ෆොටෝ නැති අතර

, තවද ඇයගේ අයියලාගේ ප්‍රොෆයිල වලද ඇයගේ වෙඩින් ෆොටෝ නැත

. ඔබ නොදන්නවා නොවේනේ අන් අයගේ බුකි ප්‍රොෆයිල දෙස බලා

, මගේ "නිගමන වලට එලඹීමේ හැකියාව" කෙබදුදැයි කියා.

