Mr.chachi Nov 25, 2015 Haha innawa innawa machan... Final year nisa tikak wada wadi ban..Exam,Projects weda godai.Ithin ithin kohomada?
Haha innawa innawa machan... Final year nisa tikak wada wadi ban..Exam,Projects weda godai.Ithin ithin kohomada?
Rex921 Nov 24, 2015 එහෙම මගුලක් නෙවෙයි මචන්.......දැන් ඉස්සර වගේ රෑ එලි වෙනකං online ඉන්න හිතෙන්නේ නෑ..... office එකේ වැඩ ඉවරවෙලා ගෙදර ගියාට පස්සේ හොඳට නාලා කාලා ඉවරවෙලා ගෙම්බා පොලවේ ගැහුවා වගේ නිදාගන්න එකනේ කරන්නේ ඉතින් මොන වෑර්ලස්ද
එහෙම මගුලක් නෙවෙයි මචන්.......දැන් ඉස්සර වගේ රෑ එලි වෙනකං online ඉන්න හිතෙන්නේ නෑ..... office එකේ වැඩ ඉවරවෙලා ගෙදර ගියාට පස්සේ හොඳට නාලා කාලා ඉවරවෙලා ගෙම්බා පොලවේ ගැහුවා වගේ නිදාගන්න එකනේ කරන්නේ ඉතින් මොන වෑර්ලස්ද
urajdrlk Nov 24, 2015 ස්ටොක් ඉවරයි කියහන්කෝ ඉතින්..... ගියර් ශිෆ්ටින් නැති එක නම් තියේ...... 6MT නෑ.... Trio Racer F-1 / Twin Wheel F-1 නම් තිබේ....
ස්ටොක් ඉවරයි කියහන්කෝ ඉතින්..... ගියර් ශිෆ්ටින් නැති එක නම් තියේ...... 6MT නෑ.... Trio Racer F-1 / Twin Wheel F-1 නම් තිබේ....
Ereshaz77 Nov 23, 2015 එනව...එනව... එනව...එනව...එනව... එනව...එනව...එනව...එනව... එනව...එනව...එනව...එනව...එනව... එනව...එනව...එනව...එනව...එනව...එනව...
එනව...එනව... එනව...එනව...එනව... එනව...එනව...එනව...එනව... එනව...එනව...එනව...එනව...එනව... එනව...එනව...එනව...එනව...එනව...එනව...
Rex921 Nov 23, 2015 දැන් ඉස්සර වගේ වැඩිය කිරියට එවෙන්නේ නෑ මචන්......පුලුවන් උනොත් විතරක් එන්නං.......
Elysium Nov 22, 2015 hm ow ekath aththa Man ehenam yanava malliye, saahena parakku wela Good night tc