මචන් මම වින්ඩොස් 7 දැම්මහම මුලින්ම කරන්නේ පැච් එක දානවා ඉලගට , ඇඩ්මිනිස්ටර් එනෙබල් කරනවා , ඉට පස්සේ ඩ්රයිවස් සොෆ්වෙයර් දානවා , මෙකෙ කොහොමද මොනවද කරන්න තියෙන්නේ මචෝ, මම ඩවුන් ලොඩ් කරේ වින්ඩොව්ස් 10 එක ( 10 එන් ගත්තේ නැහැ ) , 64 බිට් එක ගත්තේ , එක අවුලක් නැහැ නේ, online awoth msg ekak danna macho !