අඩෝ වලියක් නැති , එලකිරියේ තරග නිකන් පරිප්පු නැති හොටලේ වගේ..
හැබයි මේකේ නම් අවුල්, සීනි කිරනව වෙන එකෙක් ඇවිත්
සැපෙන් සනිපෙන් ඉන්නො බන්, අවුල් ටිකක් නම් තියේ අලුත් අවුර්ද්දේ ඒ ටික ගොඩ දා ගන්නත් ඕනේ
උබයි , පවුලේ හැමෝමයි හොදින් නේද
එහෙනම් සුබ නවවසරක් වේවා!