dath kimbula May 19, 2016 අෆ්ෆට සිරි...... කුකුළා ඔන්ලයින්! අඩෝව් ගං වතුරට අහුවෙලා නෑ නේහ්... අපේ යුරා ගේ ගේ වැහෙන්න වතුර දාල බං!
අෆ්ෆට සිරි...... කුකුළා ඔන්ලයින්! අඩෝව් ගං වතුරට අහුවෙලා නෑ නේහ්... අපේ යුරා ගේ ගේ වැහෙන්න වතුර දාල බං!
dath kimbula Apr 25, 2016 උඹ 8 වෙනිදා ඇවිත් තියනවා...ඒ කියන්නේ උඹ ඉන්නවා..... කන්ටැක්ට් කර ගන්න විදියක් පීඑම් කරපිය. අතිශය වැදගත් සහ තීරණාත්මක වැඩක්.
උඹ 8 වෙනිදා ඇවිත් තියනවා...ඒ කියන්නේ උඹ ඉන්නවා..... කන්ටැක්ට් කර ගන්න විදියක් පීඑම් කරපිය. අතිශය වැදගත් සහ තීරණාත්මක වැඩක්.
dath kimbula Feb 6, 2016 අඩෝ මොකෝ බං උඹ පේන්න නැත්තේ.....???? සිරාවට මොකක් හරි විනැම්බෑසියක් වත් සෙට් වුනා ද?
රත්තරං Jan 26, 2016 මැඩියාගේ සහ කිබුලාගේ වෝල් එක හදිසියේම කියවීමෙන් මා හට ගම්‍ය වූයේ උන් දෙන්නා අතර කිසියම් අනියම් ප්‍රේම සම්බන්දයක් ඇති බවකි
මැඩියාගේ සහ කිබුලාගේ වෝල් එක හදිසියේම කියවීමෙන් මා හට ගම්‍ය වූයේ උන් දෙන්නා අතර කිසියම් අනියම් ප්‍රේම සම්බන්දයක් ඇති බවකි
dath kimbula Jan 25, 2016 මොකක්ද යකෝ වැඩේ..... වැස්ස නිසා දවස් දෙකක් වර්ගයා බෝ කිරීමට පිට උඩ නැගීම පිණිස මැඩිච්චියෙක් එන කං වතුර වලක් ගාව මුර කරනව ද?
මොකක්ද යකෝ වැඩේ..... වැස්ස නිසා දවස් දෙකක් වර්ගයා බෝ කිරීමට පිට උඩ නැගීම පිණිස මැඩිච්චියෙක් එන කං වතුර වලක් ගාව මුර කරනව ද?
dath kimbula Jan 22, 2016 මෙන්න ලියන්න තියන එක ලිව්වා මම කරුණු එහෙම හොයලා..... කියවන්නේ නැතුව රිප්ලයි කලොත් තොගේ @@ ගලවනව මම........ http://www.elakiri.com/forum/showthread.php?t=1722455
මෙන්න ලියන්න තියන එක ලිව්වා මම කරුණු එහෙම හොයලා..... කියවන්නේ නැතුව රිප්ලයි කලොත් තොගේ @@ ගලවනව මම........ http://www.elakiri.com/forum/showthread.php?t=1722455
cedric1986 Jan 22, 2016 Join Date - 12-01-2015 Total Posts - 444 became a beacon of light very fast...hmm not bad