M a d d i e
Reaction score
1,602

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අෆ්ෆට සිරි......
    කුකුළා ඔන්ලයින්!
    අඩෝව් ගං වතුරට අහුවෙලා නෑ නේහ්...
    අපේ යුරා ගේ ගේ වැහෙන්න වතුර දාල බං!
    උඹ 8 වෙනිදා ඇවිත් තියනවා...ඒ කියන්නේ උඹ ඉන්නවා.....
    කන්ටැක්ට් කර ගන්න විදියක් පීඑම් කරපිය.
    අතිශය වැදගත් සහ තීරණාත්මක වැඩක්.
    අඩෝ මොකෝ බං උඹ පේන්න නැත්තේ.....????
    සිරාවට මොකක් හරි විනැම්බෑසියක් වත් සෙට් වුනා ද?
    මැඩියාගේ සහ කිබුලාගේ වෝල් එක හදිසියේම කියවීමෙන් මා හට ගම්‍ය වූයේ උන් දෙන්නා අතර කිසියම් අනියම් ප්‍රේම සම්බන්දයක් ඇති බවකි
    මොකක්ද යකෝ වැඩේ.....
    වැස්ස නිසා දවස් දෙකක් වර්ගයා බෝ කිරීමට පිට උඩ නැගීම පිණිස මැඩිච්චියෙක් එන කං වතුර වලක් ගාව මුර කරනව ද?
  • Loading…
  • Loading…
  • Loading…