sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕක ලේසියෙන් කරන්න බෑ බන්. කරලා උන් කොහේ ඉන්නද? මිනිස්සු යන යන තැන ගල් ගහයි.
    උඹ බය වෙන්නේ නැතුව හිටහන්. ඔය ගිවිසුම ගහන්න හම්බ වෙන්නේ නෑ ඕකුන්ට කීයටවත්. දැනටමත් රටම ඇවිලිලා තියෙන්නේ. ඔය ගිවිසුම කීයටවත් කෙරෙන එකක් නෙමෙයි බන්.
    මෙහෙමයි මචන් ඇත්තම කතාව. මහින්ද කියන්නේ නියම නායකත්ව ලක්ෂණ තියෙන පට්ටම නායකයෙක්. 2010 මමත් චන්දෙ දුන්නේ මහින්දට. 2005 support කලෙත් මහින්දට. ඒත් මචන් යුද්දේ දිනුවට පස්සේ මහින්දට මහා රජා කියන්න ගත්තට පස්සේ මහින්ද වෙනම පාරක ගියේ. බල තන්හාවෙන් අන්ද වෙලා.

    ඔක්කොම හොරු ලංකර ගත්තේ. බලය අසාමාන්‍ය ලෙස එක පුලක් වටා කේන්ද්‍ර ගත උනා. මතකද ඒ දවස්වල රාජ්‍ය මාද්‍ය? ගොටාබය? බැසිල්? නාමල්? මුළු රටම පාලනය කලේ ඔය සෙට් එක එකතුවෙලා. ඇමතිලා නිකන් පඹයෝ වගේ වෙලා හිටියේ. ඉතින් මචන් නිකමට හිතහන් මහින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරලා ආයෙත් චන්දෙ ඉල්ලලා දිනුව නම් අපේ රටට යන කල දසාව? ඒ ගැන හිතලා තමයි බන් එකම විකල්පය වෙච්ච my3 ට චන්දෙ දුන්නේ.
    උඹලාගේ නේ බන් අප්පච්චි? රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තිබ්බේ. සුදු වෑන් එව්වේ? ඒවා මතක නැතෙයි?
    අහ්හ් පුතේ... උඹ හිතුවද අපිට අප්පච්චි හොඳ වෙලා කියලා ආයෙත්... :lol:
    පව් බන් අසරණ පොන්නයෙක්... මගේ රේප් කපලා.. 14- කියලා... හැබැයි කැපිලා තියෙන්නේ 1යි.... අයියෝ දැන් උදේට කන්න වෙන්නේ නෑ... රේප් මදි.. :lol:
    ලොල් ponnaya කියල rep කැපුවෙ නම් මම තමයි..
    ලොල් වෙලා නේද අනාත අපතය

    :lol: :lol: :lol: :lol: :lol:

    rep කපපු එවුන් ගෙ නම් ටික හොයාගන්න පුළුවන් mod කෙනෙක් ට කියල..

    තෝ මොන සිපයියෙක් ද යකෝ තෝව හොය හොය රෙප් කපන්න..
    ඔය වගේ පො@න වැඩ කරලත් නෑ කරන්නෙත් නෑ..

    මොකද්ද තොගෙ නම සසික ද..
    කෙල්ලෙක් ගෙන් කැමතිද අහගන්න ක්කොන්ද පන නෑ පොර ටෝල්ක් නම් තියනව නොන්ජල් කැ@යා..

    :lol:
  • Loading…
  • Loading…
  • Loading…