paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම යනෝ... නෝටි වැඩ නොකර ඉන්න හොදද... බායි :)
    අනේ උබත් එක්ක කතා කරල බේරෙන්න බෑ මට....කොහොම හරි නිදා ගන්න බලන්න මගෙ පණ...:love::rofl:
    ඉතින් කතා කරල ආයෙ අනික් පැත්ත හැරිල දොයිය ගන්නනෙ තිබ්බෙ...කොච්චර සරලද :dull:
    ටෙඩීව මැරි කරපන් කිව්වනෙ මම එතකොට ඔක්කොම හරි... :D
    අහ්හ් එල එල අපිට නං ගුඩ් මෝනිං.එහෙනන් පස්සෙ සෙට් වෙමු.බායි!!!
    ඇති? :lol: ඇති නෙවෙයි තියෙනවා :P මාත් මේ අපේ සිංහලේ කොල්ලො ටිකකට ආතල් එකක් දීල ෆන් එකක් අරං ඉන්නවා :rofl:
    අපිට නං ආරන්චි උනේ ඔයා එක එක එකෞන්ට්ස් වලින් කොල්ලො රවට්ටල අයිස් ක්‍රීම් කනව කියලා :rofl:
    ඔයත් අර ඩොලී වගේ කොල්ලො රවට්ටල සල්ලි ගත්තද උන්ගෙන්? :rofl:
    ඔව් ඔව් මට සැකයි අර එලයිසියම් කියන එකත් රන් කරන්නෙ ඔයාමද කියලා :rolleyes:
    ඔව් උයා වගේ නෙවෙයි අපි ඉතින් ජොබ්ලස් නෙහ් එලකිරි එකෞන්ට්ස් 2යි එෆ්.බී. එකෞන්ට්ස් 2යි හදාගෙන කාලෙ කකා ඉන්න :rofl:
    ඒක තමා රට්ටු කිව්ව ඔයත් කොල්ලො එක්ක බොරුවට යාලු වෙලා නෝන්ඩි උනාම ඒ එකෞන්ටෙකෙන් එන එක නැවැත්තුව කියලා :P
    මං තමා.බ්‍රවුසර් දෙකක් ඕපන් කරං ලොග් උනේ අවුරුදු 5ම :lol:
    ow shudu passe katha karamu ne? :):) hari hari joke ekak kale oya thama one and only paaaris :P:D
    Last Activity: Today 09:13 PM
    Current Activity: Viewing Conversation

    :lol: baya wechcha paara monada type karanna one kiyala dagena kalpana karanawa :lol:
  • Loading…
  • Loading…
  • Loading…