කෙල්ලෝ කොල්ලෝ පොඩි කාලේ වගේ නෙවේ බන් උන් ලොකු උනාම
උන්ගේ අදහසුත් මාරු වෙනවා බලහන්
පොඩිම කාලේ කෙල්ලෝ ආස බෝනික්කන්ට
කොල්ලෝ ආස කාර් වලට
ඒත් ලොකු උනාම කොල්ලෝ ආස බෝනික්කෝ වගේ කෙල්ලන්ට
කෙල්ලෝ ආස කාර් තියන කොල්ලනට
දැන්ට ඔය ඇති බන් මේක තුන් පාරක් කියවල නළල දෙපැත්තෙයි ෆුකෙයි රිදිලා බාම් ටිකක් ගාල නිදාගනින්