ගොඩක් අය ගොඩක් බ්රීඩ්ස් ඉල්ලලා තියනවා මචන් මගෙන්.
ඉල්ලන පිලිවෙලට දානවා මම.
බුල් මස්ටිෆ් ගැන ඉක්මනට දානවා මම.
ඉක්මනට කිව්වේ ගොඩාක් ඉක්මනට.
මම ත්රේඩ්ස් දාන්නේ ගොඩක් දේවල් හොයලා,ගොඩක් අයගෙන් බැනුම් අහලා මචන්.
මොකා කොහොම කිව්වත් මම අනිවා ත්රේඩ්ස් දානවා.
ඒක නවතින්නේ නෑ.
උබේ ජර්මන් ශෙපර්ඩ් උන්ගේ පික්ස් එවපන් මට ප්රයිවට් මැසේජ් එකකින්.
උන් නිදාගෙන ඉන්න වෙලාවට ගත්තු ඒවයි,උන් ඇහරලා ඉන්න වෙලාවට ගත්තු පික්ස් එක්ක එවපන් මචන්.
පොඩි කාලේ බුල් මස්ටිෆ් පොඩි පැටියා නිසා එච්චර ලොකු අව්ලක් යන්නේ නෑ ජර්මන් ශෙපර්ඩ් උන් දෙන්නා එක්ක.
පලවෙනි සතිය පොඩ්ඩක් කේස් තියේවි.
ඊට පස්සේ නම් අව්ලක් නෑ.