RuZZa Apr 14, 2010 ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
Kasmadumala Apr 14, 2010 ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
sihina_lahiru Mar 13, 2010 naha ane amataka wela naha..mama lagadima aluth wadakuth ekka enawa net ekata .
amilapriyankara.dsc Feb 14, 2010 Petals by petals and Leaf by leaf.... a Tiny but becomes a beautiful Rose.... Word by word and Kiss by kiss.... That's the way the true love grows..... Wish You a Happiest Valentine's Day...!
Petals by petals and Leaf by leaf.... a Tiny but becomes a beautiful Rose.... Word by word and Kiss by kiss.... That's the way the true love grows..... Wish You a Happiest Valentine's Day...!