shaminda peiris Apr 13, 2016 ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
DimuthTharindu Feb 13, 2016 [ Q U O T E ] http://www.youtube.com/watch?v=pCdwsx0Ml7A මෙන්න වාහන ගන්නවානම් [ / Q U O T E ] --------------------- මෙන්න සහෝදරයා වාහන... මේ වාහන ගැන දන්නවනම් නුලක් දාන්න. Hummer H1 Humvee [IMG]
[ Q U O T E ] http://www.youtube.com/watch?v=pCdwsx0Ml7A මෙන්න වාහන ගන්නවානම් [ / Q U O T E ] --------------------- මෙන්න සහෝදරයා වාහන... මේ වාහන ගැන දන්නවනම් නුලක් දාන්න. Hummer H1 Humvee [IMG]
Lakshan-Seram Feb 7, 2016 mokakata hari hewwoth kiyala inform karanne :) http://www.elakiri.com/forum/showpost.php?p=19677708&postcount=9456
mokakata hari hewwoth kiyala inform karanne :) http://www.elakiri.com/forum/showpost.php?p=19677708&postcount=9456
ilanganthilaka Jan 16, 2016 ube PM box full ara wahane full option neme machan ac power str witharai fb12 model eka HB 12 neme full light hadanna nam kisi deyak na interior supiri
ube PM box full ara wahane full option neme machan ac power str witharai fb12 model eka HB 12 neme full light hadanna nam kisi deyak na interior supiri
Mr.Tom Jan 16, 2016 කහපාට ටින් එක ගත්තේ මචං. අද ටිනර් වල දිය කර කර ටිකක් ගෑවා. හෙට එහෙනම් භුමිතෙල් වල කවලං කරලා ඉතුරු ටික ගාන්න ඕනේ.
කහපාට ටින් එක ගත්තේ මචං. අද ටිනර් වල දිය කර කර ටිකක් ගෑවා. හෙට එහෙනම් භුමිතෙල් වල කවලං කරලා ඉතුරු ටික ගාන්න ඕනේ.
Mr.Tom Jan 16, 2016 මචං අන්ඩකෝට් එක මික්ස් කරන්නේ මොනව එක්කද? ටිනර් එක්ක මික්ස් කරහම වැඩිය මික්ස් වෙන්නෙ නෑනේ.
Error365! Jan 5, 2016 Ela machan. Umba beheth gaththane neda ban. Virus unak thiyanawa, poddak parissamen machan
shaminda peiris Jan 5, 2016 එලකිරි එවෝඩ් එක ඕගනයිස් කලේ ටොමා.ඒකෙදී සෑහෙන ප්‍රශ්න ඇතිඋනා බන්.ඌ වෙනුවෙන් කතාකලා කියලා රත්තරංගේ ෆොටෝ වගයකුත් දාලාතිබිලා.එවෝඩ් කේස් එක තමයි මම හිතන්නේ යන්න මූලික වෙච්ච හේතුව.
එලකිරි එවෝඩ් එක ඕගනයිස් කලේ ටොමා.ඒකෙදී සෑහෙන ප්‍රශ්න ඇතිඋනා බන්.ඌ වෙනුවෙන් කතාකලා කියලා රත්තරංගේ ෆොටෝ වගයකුත් දාලාතිබිලා.එවෝඩ් කේස් එක තමයි මම හිතන්නේ යන්න මූලික වෙච්ච හේතුව.
shaminda peiris Jan 5, 2016 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. සොරි වෙන්න ඕනි විශ් කරන්න බැරි වුන එකට.මේ දවස් වල පට්ට වැඩ බන්.