Henry L
Reaction score
916

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • asa nadda umbe mala gedara enna puluwan ne apita. :P:P:P

    ela ela shape eke inawanam hondai. :)
    dana welawai dawasai kiyapan mata kalin harida tag dekak daganna one mata. :D

    ok chimpanzi. :P:P:P ridila
    එයා lecturer lady කෙනෙක්. ;) පැයකට විතර කලින් එයා reply කළා "Its ok Ruwan, have a nice weekend කියල . ඒ මදිවට ඔයාගේ polite ලියුම නිසා එයා මට you wanna go for a coffee? කියල coffee out එකකටත් invite කරලා :cool:.

    ඉතින් මේ වෙලාවේ මම මේ ලියුම ලියන්න උදව් කරපු හෙන්රි මැතිතුමාටත්, එතුමාට ඉංග්‍රීසි ලියුම් ලියන්න උගන්නපු ගුරුවරයින්ටත්, එම විදුහලේ විදුහල්පතිතුමාටත් , ඔහුව දිරිමත් කරමින් ඔහු ළඟ සිටි දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ස්තූතිය පිරිනමන්න කැමතියි. :yes: මේ සමගම මම හෙන්රි මැතිදුන් හට අපගේ coffee out එකට සම්බන්ධ වෙන්න කියලත් මම ආරාධනා කරනවා. :)

    හැබැයි coffee out එක දුරදිග ගිහින් ඊළඟට වෙන අකරතැබ්බ වලට මා වගකියනු නොලැබේ :dull:
    ලියුම යැව්වා. හැබැයි apologize කරන වට වඩා අමාරු දෙයක් ලෝකේ මට තව නම් නැත :dull:
    මට lecturer එක්ක අද තිබ්බ appointment එකක් ඊයේ තිබිලා තියෙන්නේ. මට එයා email එකකුත් එවල තිබ්බ ඊයේ. මට ඒක miss වෙලා :dull:. කොහොමද මම එයාට apologize කරලා letter එකක් ලියන්නේ :dull: . හැබැයි එයා දන්නවා මම Sydney ගිහින් Wednesday ආවේ කියල
    kukulho kuda dan asia cup thread eka danne KMC da umba da?.

    chimpanzi ekanam umbatama galapena nama. :P
    ammatasiri podi eka mara advance ne den :P :rofl: ;)
    madi nenam oi :dull: adu gane roses tikak wath lebena ekak eh ice cream tub eken lol :(
  • Loading…
  • Loading…
  • Loading…