එයා lecturer lady කෙනෙක්.

පැයකට විතර කලින් එයා reply කළා "Its ok Ruwan, have a nice weekend කියල . ඒ මදිවට ඔයාගේ polite ලියුම නිසා එයා මට you wanna go for a coffee? කියල coffee out එකකටත් invite කරලා

.
ඉතින් මේ වෙලාවේ මම මේ ලියුම ලියන්න උදව් කරපු හෙන්රි මැතිතුමාටත්, එතුමාට ඉංග්රීසි ලියුම් ලියන්න උගන්නපු ගුරුවරයින්ටත්, එම විදුහලේ විදුහල්පතිතුමාටත් , ඔහුව දිරිමත් කරමින් ඔහු ළඟ සිටි දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ස්තූතිය පිරිනමන්න කැමතියි.

මේ සමගම මම හෙන්රි මැතිදුන් හට අපගේ coffee out එකට සම්බන්ධ වෙන්න කියලත් මම ආරාධනා කරනවා.
හැබැයි coffee out එක දුරදිග ගිහින් ඊළඟට වෙන අකරතැබ්බ වලට මා වගකියනු නොලැබේ
