mottaya Mar 7, 2016 ඔව් බන් ඉස්සර පචමනේ කිව්වෙ... පිස්සුවක් ඇතෑ... අපි 2008 ඉඳන් තාම එල්ලීගෙන ඉන්නෙ..
DAMER Mar 7, 2016 පාවිච්චියක් නෑනේ, ඒක නිසා ගාණ දන්නෑ සහෝ.. මොකෝ ඩුබායි දුවන්න හදන්නේ..උඹ එහෙන් බැන්ඳද?
mottaya Mar 7, 2016 ඔව් බන් දැන් ක්ලබ් එකේවත් එකෙක්වත් එන්නෙ නෑ බොරුවක්වත් කියන්න.. ආර්3සී ත් ගියානෙ..