prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොනවද බන් කසියා කියන්නේ? :P
    හෑ..සිරාවට? 1000න් ඔක්කොම ටික.. :rofl:
    ඔව් නේද... :P උබ තමා ඇත්ත කියපු එකම එකා... අනේහ් පල...
    ඉතින් මොකෝ උනේ ගිහිල්ල?
    ඔව් බන් ඉස්සර පචමනේ කිව්වෙ... පිස්සුවක් ඇතෑ... අපි 2008 ඉඳන් තාම එල්ලීගෙන ඉන්නෙ.. :P:P
    පාවිච්චියක් නෑනේ, ඒක නිසා ගාණ දන්නෑ සහෝ.. :P
    මොකෝ ඩුබායි දුවන්න හදන්නේ..උඹ එහෙන් බැන්ඳද? :rofl:
    ඔව් බන් දැන් ක්ලබ් එකේවත් එකෙක්වත් එන්නෙ නෑ බොරුවක්වත් කියන්න..
    ආර්3සී ත් ගියානෙ.. :(
    උබ කිරිය පැත්තෙ ආවද? මට එන්න උනේ නෑ... අද දැක්ක උබ ඔන්ලයින් ඉන්නව.. '
    කවද්ද ආවෙ? අද නේ දැක්කෙ... වැඩිය නෑ දැන්..
    මොකො වෙන්නෙ?
    කොහොමද ජීවිතේ :P ? තාම කෙල්ලන්ට හෝන් ගහනවැයි :baffled:
    වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ :) ubata kohomada machan
    කලින් වගේමනේ උත්තො..
    වෙනස් වෙලා නෑනෙ.. :lol:
    පරයා තෝ වන වන ආවා නෙහ්හ්..එනකොට මොකුත් ගේන්න එපා? :angry:
    නෙදකිං උත්ති..
    මං හිතුවා දැන් කෙල්ලෙක් සෙට් කරන් වාහනේකුත් අරන් ඇති කියලා.. :(
  • Loading…
  • Loading…
  • Loading…