දැන් මේක එපාවෙලා බං..
මාත් එන එක අඩු කලේ ඒකයි..
නෑ මචං.. දැන්ම නම් මැරි කරන්න අදහසක් නෑ..
මම එන එක අඩු කලේ කිසිම තේරුමක් නැතුව කාලෙ කන නිසා මේකට වෙලා..
පොඩ්ඩක් මහන්සිවෙලා වැඩ කරන්න ඕන කාලෙ මේක..
මොකද මං අනාගතේ වෙනුවෙන් සත පහක් එකතු කරලවත් නෑ..
ඉතිං දැන් ඒකට කාලෙ හරි කියලා හිතුනා..