sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොල්ලෝ... රෙගේ රැප්ස් දෙන්න හදන්නේ... අහගන්න එහෙනම්.
    4G prepaid sim වෙනම තියේද බන්? මම හිතුවේ නිකන් dialog sim එකක් router එකට දාල 4G use කරන්න පුළුවන් කියල. my bad :(
    කුකුලොහ්,
    Dialog 4G router එකට නිකන් dialog prepaid sim එකක් දාල KBB50 යක් දාල download කරන්න බැරිවෙයිද බන්?
    එහෙමද? ඒ කියන්නේ උඹ LG phone ගැන satis නේ? G4 එකම ගන්නවා බන් මාත් එහෙනම්. :)
    ඔව් බන්. ඒකෙ නම් අමුතුම look එකක් තියෙන්නේ. අර photo ගහන්න අමුතුම gadget එකකුත් තියෙනවා නේද වෙනම අඩියට හයි කරන්න. ඔහොම හිටියොත් ගන්න වෙන්නේ නෑ බන් කවදාවත්. අනික ලක්ෂ ගණන් දීල ගන්න ඒකත් අපරාදේ බන්. (තොටනම් මොකද තනිකඩයා නේ.)

    එක නෙමෙයි දැන් උඹේ ගාව මොකක්ද තියෙන්නේ? (phone එක)
    අහ්හ් වල් වේසි. මොකෝ කරන්නේ? V10 ගත්තද? මම තාම ගත්තේ නෑ කියාන්කෝ. :rofl:
    වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ :) ubata kohomada machan
    හලෝ සචියා..
    එළකිරි එන එක ටිකක් අඩු කලා බං..
    දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ..
    වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්..
    උඹලට නම් ඒ හැටි අවුලක් නෑ කොම් එකක් ඉස්සරහ ජොබ් එක කරන නිසා..
    ඒත් මට එහෙම නැනෙ බං.. :(

    ඉතිං මොකද වෙන්නෙ මේ දවස්වල..?
    :oo:
    තොපි මහා සක්කිලි බන්
    විනාඩි 10කට ඇවිත් යන්න බැරිවුණා
    ᵀʰᶦˢ ᶦˢ ˢᵒ ˢᵐᵃᶫᶫ ᵗᵒ ʳᵉᵃᵈ ᵉᵛᵉᶰ ᶠᵒʳ ʸᵒᵘ ᵇʳᵒ⋅ ᴰᵒᶰᵗ ᵗʳʸ ᵗᵒ ᶜᵒᶰᵗᶦᶰᵘᵉ ʳᵉᵃᵈᶦᶰᵍ ᵗʰᶦˢ ᵇᵉᶜᵃᵘˢᵉ ʸᵒᵘʳ ᵉʸᵉˢ ʷᶦᶫᶫ ˢᵗᵃʳᵗ ᵗᵒ ʰᵘʳᵗ ˢᵒᵒᶰ ᶦᶠ ʸᵒᵘ ᵈᵒᶰᵗ ˢᵗᵒᵖ⋅ ᵂʰʸ ᵈᵒᶰᵗ ʸᵒᵘ ˢᵗᵒᵖ﹖⋅⋅⋅⋅ᵍᵒ ᵃʷᵃʸ ᵇʳᵒ ᵃᶰᵈ ʳᵉᵃᵈ ᵗʰᵉ ᶰᵉˣᵗ ᶜᵒᵐᵐᵉᶰᵗ⋅ ˢᵗᵒᵖ ʳᵉᵃᵈᶦᶰᵍ ᵃᶫʳᵉᵃᵈʸ﹗ ᴵ ˢᵉᵉ ᵗʰᵃᵗ ʸᵒᵘ ᵈᵒᶰᵗ ʷᵃᶰᶰᵃ ᵍᶦᵛᵉ ᵘᵖ ʳᵉᵃᵈᶦᶰᵍ﹖⋅⋅⋅ʷᵉᶫᶫ ᵒᵏ, ʸᵒᵘ ʷᵒᶰ ᵗʰᶦˢ ᵗᶦᵐᵉ, ᵇᵘᵗ ʸᵒᵘ ˢʰᵒᵘᶫᵈ ᵍᶦᵛᵉ ᵐᵉ ᵃ ᶫᶦᵏᵉ ᶠᵒʳ ʷᵃˢᵗᶦᶰᵍ ʸᵒᵘʳ ᵗᶦᵐᵉ ᵃᶰᵈ ˢᵗʳᵉˢˢᶦᶰᵍ ʸᵒᵘʳ ᵉʸᵉˢ ᵗʰᵒ
    අහ්හ් වේසියේ,,, මොකෝ කරන්නේ? තොගේ හෙන ලොකු ලයින් නෙහ්? බඩියා නම් මොනවා වුනත් VM එකක් දැම්මම VM එකක්වත් දානවා.
  • Loading…
  • Loading…
  • Loading…